"පොඩී, මම යනෝ..." විහාස් නේත්රට පහල ඉදන් කතා කලේ නේත්රත් ඒ ක්ශනිකයෙන් පඩි පෙළ බැහැලා පහළට එද්දී...
"උබ අද යන්නම ඕනද චූටි... මට හෙන අමුතුයි වගේ බන්..." නේත්ර විහාස්ගේ කොණ්ඩේ අතින් පිටි පස්සට කරේ විහාස් නේත්රගේ නළලට තොල් තද කරද්දී...
"මේ අවුරුදු ගානට මට මුකුත් උනේ නෑනේ බන් අයියේ.. බය වෙන්න එපා, අදත් මම වෙනදා වගේම පරිස්සමට ගෙදර එනවා... එක්ක යන්න එනවද? "
"මං එන්නම් අද, හදිස්සියෙවත් මට එන්න බැරි උනොත් යසිරුවා හරි එයි උබව ගන්න... යන්න ඇලෙක්ස් දැනටමත් වාහනේ එළියට අරන් තියෙන්නේ..."
"ම්ම්ම්..." නේත්ර විහාස්ගේ තොල් උඩින් සමනල හාදුවක් තියලා විහාස්ව යවලා එයත් ඇතුලට ගියේ ඔෆිස් යන්න රෙඩි වෙන්න තියෙන නිසා...
Office?? ඔව් ඔව් office තමා... නේත්ර දැනටමත් ඒ ලෙවල් ඉවර කරලා අවුරුදු දෙකක් ගිහින් තියෙද්දී ඒත් එක්කම වගේ නේත්රට සිද්ද උනේ එයාගේ අම්මාගේ හොටෙල් ටික එයාට බලා ගන්න සිද්ද උනු එක... නේත්රගේ අම්මා නැති වෙන්න කලින් එයා ඒ සේරම නේත්රගේ නමට ලිව්වේ නේත්ර හරියටම එයාගේ ඒලෙව ඉවර කරන දවට එයාට ඒවා අයිති වෙන්න... මොකද නේත්රගේ අම්මට ඕන උනේ නෑ නේත්ර කොයිම වෙලාවකවත් ඒ දේවල් වල පීඩනෙන් විභාග කරනවට...
එතකොට විහාස් ගැන කිව්වොත් විහාස් ඒලෙවල් ඉහලින්ම පාස්...
කොල්ලා sub තුනටම A ගනිද්දි district rank එක කොළඹින් 6 වගේම ලංකාවෙන්ම 34 උනා...
ඒත් කොල්ලා රජයේ uni එකකට නැතුව private දැම්මේ කොල්ලගෙම උවමනාවකට...
අවුරුදු දෙකකට කලින් ඩේට් එකට ගියපු දවසේ නේත්ර, විහාස්ගේ කම්මුල් පාරට හේතුව කිව්වා... ඒකයි විහාස් උනත් කිව්වේ වෙනදා වගේම අදත් පරිස්සමට ගෙදර එනවා කියල...
.........................................................................
නේත්ර එයාගේ office suit එක ඇදගෙන පහලට බැස්සේ එයාගේ බොඩි ගාඩ් දොර ගාව ඉදන් නේත්ර එන දිහා බලන් ඉදිද්දී...
එයා එහෙන්මම එලියේ ඉන්න කාට හරි කෙනෙක්ට ඔලුවෙන් සංඥාවක් දුන්නත් නේත්රගේ අවාසනාවටද ඒ කෙනාගේ වාසනාවටද මන්දන්නේ නෑ නේත්ර ඒක දැක්කේ නෑ...
YOU ARE READING
අපි අපේ
Non-Fictionඅසම්මතේකිනුත් අසම්මතයක් උන අපේ ආදර කතාව දැන ගන්න ඔයත් එකතු වෙන්න