අප්ඩේට් එකක් නෙමේ ළමායි...
තාම වචන 600 ගාණයි ලියලා තියෙන්නේ ළමායි... ඔයාලා නැතුව පාලුයි අනේ ම්හුක්... ඉක්මනට එන්නම්...
මට සති දෙකකට 10GB තියෙන්නේ... කොහොම හරි කමක් නෑ... මම මේ සතිය ඇතුලත අප්ඩේට් එකක් උස්සන් එනවෝ...තව දෙයක් ඉතින්... ඔයාලගේ ඉල්ලීම් සලකා බලා මම කතාව තව ටිකක්.. සුට්ටම සුට්ටක් වගේ අදින්න හිතුවා... සුට්ටම සුට්ටයි හොදේ...
තව මගේ කන්ටැක්ට් නෝ එක ප්‍රොෆයිල් එකේ දාලා තියෙනෝ... ඔහෙලට ප්‍රශ්න එහෙම තියෙනවා නම් උස්සන් එන්නෝ... අදහස් උදහස් ඕන එකක් මේ ළමයා බාර ගන්නවා.... මැසේජ් එකක් දානවා නම් යූසර් නේම් එකත් එක්ක දාන්න හොදද... හේ හේ නැත්තන් බ්ලොක් ලිස්ට් එකේ ඉදී....
ආදරෙයි ම්හුක් ♥️
YOU ARE READING
අපි අපේ
Non-Fictionඅසම්මතේකිනුත් අසම්මතයක් උන අපේ ආදර කතාව දැන ගන්න ඔයත් එකතු වෙන්න