42 කොටස

89 16 24
                                    

කිරිගරුඬ පිට දිගේ ගලාගෙන ආව අවර්ණ වතුර බිඳුව දුඹුරු පැහැ දෙතොලතර රැඳුනේ නානකාමරයේ කැඩපතට තෙරපුනු සිසුර ශෘංගාරයෙන් නලියද්දි...

යුවාන් ඇන්ඩර්සන්ගේ විසල් සිරුරත් කණ්ණාඩියත් අතර හිරවෙලා... ‍යුවාන්ගේ පිටපුරා අතොරක් නැතිව හාදු තියන ඇන්ඩර්සන්ගේ දෑඟිලි යුවාන්ගේ මුව තුල අස්සක් මුල්ලක් නෑරම ස්පර්ශ කලේ යුවාන්ගේ මුවකොනින් ආලයේ ධාරා ගලා හැලෙද්දි... රාගයෙන් මත්වුනු කලුපාට ඇස්වල ප්‍රතිබිම්බය කොළපාට ඇස් එක්ක යාවෙලා... මුවින් ඉවත්වුනු දෑඟිලි කවුලු පියන් අතරින් ඇදෙන නොමේරූ හිරු එලියට රන් පැහැ ගැන්විලා... ඒ දෑගිලි දෙබොක්කාව මැද්දෑවෙන් රිංගගත්තේ උණුහුම අතරින් ගලා හැලෙන සීතල දිය දහරක පහසින් තෙමෙන්න...

*ආ~~හ්*

ගංගා අංගනාවගේ වේදනාවේ අඳෝනාව තමාට කෙරෙනා සුහඳ ආරාධනය බව වැටහුනු ඒ කේටයෙන් නැහැවී දිලිසෙන දෑඟිලි පුලුල් නොවූ ඉවුරු මැඳින් අමාරුවෙන් රිංගාගෙන උඩුගම්බලා පිහිනාගියේ අඟනගේ තුනී සලුපටට වැහුනු හැඟීම් සලුපට හැරදා නිරුවතින් එලිබහිද්දි...

දියබුං ගසමින් ඉහල පහල ඇඳෙන දෑඟිලි ගැඹුරටම කිමිදෙද්දි මහ වැස්සටත් සැඩ නොවෙන ගඟ අඟන දෙවුරු තලා පිටාර යමින් උතුරාගියා...

"ආ~හ් හා~හ් තවත් නම් බෑ~ ම්ම්හ්... Put it in.. oh lord please... Andeh-s-hn..."

සීතල වතුරපාරක් දැක්කම ඇඟිලි විතරක් තෙමන් ගෙදර එන්නේ කවුද? ඇන්ඩර්සන්ට ඕනේ වුනා මුලු ඇඟම ඒ උණුහුම මැඳින් දැනෙන හීතලෙන් නාවන්න... ඔහු ගං දොරටුව ලඟට ඔහුගේ උණුහුම් වූ සිරුර තෙරපද්දි ගංඟාවට අරක් ගත්ත සුරඟන ඒ උණුහුමට ලෝබකමින් ඔහුව යැද්දා... ඔහුව තමන්ගේ අභ්‍යන්තරයටම ගිල්වගෙන තෙමන්න, ඒ පහසින් මත්වෙන්න ආශාවෙන් තම සිරුර ඔහු මතට තද කලා... ඒ සිරුරේ රිද්මයේ වශියෙන් ගැලවෙන්න පුලුවන් ජගතෙක් මේ තුන් ලෝකෙම නැතිවැති... මෝහනීය විලාපයෙන් වසඟ කරගත් මිනිසාගේ දැවුනු පන්දම ගඟ අඟන තම සඳ පළු අතර සඟවගත්තේ දිය යට ගිනිකෙලියට තානම අල්ලද්දි... කස්තිරම්, සීරුමාරු අවසානයේ අඩව්වට පිවිසි තැන කවියත් බෙර පදත් නැතිවම දිය යට ගිනිකෙලි මධ්‍යයේ වන්නම් අඩි පැටලෙද්දි ගංඟා අංගනාව දිය රැල්ලේ තාලයටම ඇඹරුනා... ගල් පරවල හැපි හැපී ඉවුරු සිඹිමින් නැවතීමක් නැතිවම ගඟ ගැලුවා... විරුද්ධ දිහාවට කිමිදෙන කිමිදුම්කරුවාගේ රළු පහරදීම් තමාට පෙන්වන ස්වර්ගයේ පහසට ලෝබකමින් ඉවුරු තල අතර ඉඩ දුන්න අඟනට සඳ එලියෙත් හොඳට දිස්වුනු මෝයට යන මඟ ඉර එළියෙන්වත් හොයාගන්න බැරි තැනට අසරණවෙද්දි රාගයේ කඳුලු දෙපා අතරින් දෝරේ ගැලුවා... උතුරා ගියපු වතුර කඳට හිලවු වශයෙන් ගංඟාව ස්වේත ද්‍රාවණයෙන් පුරවපු කිමිදුම්කරුවා අවසන් බිඳුවත් ඒ ඉවුරුතල අතරෙම හැංඟුවා...

CecropisWhere stories live. Discover now