" අප්පච්චී... "
කෙල්ලගේ කෑගැහිල්ලට මන් ෆෝන් එකට එබුනා... උදේ පාන්දර එළි වෙන්නත් කලින් මේකි කෝල් ගන්නවා.. ගියා නම් ගිය පාඩු වේ ඉන්න ඕන.. අපෝර්ර් නෑ...ගිය දවසේ ඉදන්ම ඕම තමයි.. මේ සඳූගෙම කපාපු පලුවනෙ.. මූණ බලන්න හරි ඕනලු.. ගිය දා ඉදන් උදේ එළි වෙන පාන්දරයි මහ රෑටයි කෝල් අරන් වද දෙනව.. අනේ අම්මපා සමන්තර් සඳූගේ බකුසුච්චී..!! බකුස් ලමයි හැදුවට හොද වැඩෙ සමන්ත මට..!
" ඈ තාත්තීයේ..... "
" මොකද සෝස ළමයෝ...."
සඳුත් නිදි මරගාතෙම ෆෝන් එකේ ස්ක්රීන් එකට එබුනා.. කෙල්ල ලොකු බ්ලැන්කට් එකකුත් ඔතාගෙන.. මේකි අද අපි දෙන්නට ම කතා කරන්නේ.. ජාතිය අමතන්නවත්ද..?නෑ වෙනදට ඉතින් දවල් වෙලානේ කෝල් ගන්නේ.. අනේද කියන්නේ.. කොච්චර ලස්සන උනත් අර මුහුදු රැලි කොන්ඩේ උඩට කරලා බැදගෙන ඒක වැහෙන්නම හූඩිය දාගත්තම මේ කෙල්ලව පේන්නේ සඳූගේ ෆීමේල් වර්ශන් එක වගේමයි.. ඒත් ඉතින් සමන්ත සදෙව්ගේ පෙට්ටි කට තියෙනවනේ.. මේකි ඉස්සර මන් ඒක පාවිච්චි කලා වගේ යස අගේට පෙට්ටි කට උල් කරලා ඇස් බෝල කරලා තමා සඳූව හැම වැඩේටම ලයින් කොරන්නේ... අඩුම මේ සඳූගේ චූටිවත් එහෙම නෑ-..අහ්ම් හුම්..!!
" ස්කූල් කාලෙ අපේ චූටී දොස්තර අප්පුච්චා බීලා ජවුසමක් නැටුවා කියන්නේ ඇත්ත ද තාත්තී.. ඔයා මට කියලා නෑනේ තාත්තියේ උගුඩු ලමයි ගැන..!! "
" ක් හෑ ක් හැ ආර්ර් ක් හැ "
" අයියෝ චූටී... ඔය වතුර උගුරක් බොන්නකෝ ළමයෝ...!! "
වතුර !!
වතුර නෙවි මට පොවපන් මී පාසනම් කිරි කෝපි එක්ක.. දිය කරලාආආආහ්හ්හ් !! උට්ටර්..!
වයසට ගිහිල්ලත් මට සැනසීමේ මුන් ඉන්ඩ දෙන්නෑනේ..ර්ර්... සමන්තර්ර්.. අම්මපාර්ර් මට මෙව්වට තමයි නගින්නේ..!!
" චූටිගේ ළමයිනේ සෝසේ.. ඒ කාලේ ළමයි දෙන්නෙක් හිටියා.. කෙල්ලයි කොල්ලයිද මන්දා...උගුඩුච්චයි උගුඩුච්චියි නේද චූටීයෝ..?? "
සඳූ උගේ තඩි ඇඟිල්ලකින් මට අනිද්දි මන් ෆෝන් එකට නොපෙනෙන්න ඈතට උනාර්..

YOU ARE READING
The Owner of Moon 🌙 ( සඳේ අයිතිය සොයා)✔️✔️ KookV
Fanfiction'අයිතිය සඳට වූ.. නමුත් ඔහු එය වෙනස් කලේය...' ලොකූගේ රං ඩිංග වල් වැදිලතෝ මන්තා සමන්ත....🌚 🐰 : මොන රෙද්දක්ද මේක අඬන එක නවත්තපන් චූටී... !!! ගෙරි බූල්.. තොගේ බූල් මන් එකින් එක ගලවනවා !! හැම එකාම හැරිලා මගේ දිහා බලද්දි මන් ගිහින් හිටගත්තේ සදැස් පෙන්න...