Part 29

127 3 0
                                    

එයාගේ තුරුලේ විනාඩි පහක් විතර හිටිය මන් අයේම එයාගෙන් ඇත් වුනේ මේ⁣ක පබ්ලික් ප්ලෙස් එකක් නිසා. මොකා එයිද දන් නැ.

ශෙන් අයියාත් හිනා වෙලාම මන් දිහා බලගෙන ඉන්නවා. ⁣ඒ කොට කොතේ හිනාවට මට ට්‍රැක පනිනවා.

මන් පොරට රවාගෙනම මුනට එබුනා. මට පට්ට චිල් මු ආව එක⁣ගැන. එත් පෙන්නන්න  හොද නැ මුට.

"කවද්ද ආවේ..."

"අද පාන්දර.."

"යකෝ කියන්නේ වත් නැද්ද ආවා කියලා හුත්ත."

"මන් තමුසෙව සප්රයිස් කරන්න හැදුවෙ ...."

එහෙම කිවම මන් ආයෙම එයාට තුරුල් වුනා.. අම්මො මේ වෙලාවේ මේකා ආව එක නම් ලොකු දෙයක්.

මගේ ජිවිතේ අම්මා තාත්තා කියන චරිත මට පට්ට ලෙන්ගතු ආදරනිය අය. එත් මන් ගත කරන ජිවිතේ එක්ක එයාලා මායි අතර ආවබෝදයේ හිඩසක් තියෙනවා. මන් ඒ හිඩසෙ පුරවන්නේ කුශාන් සහ ශේන් අයියාගෙන්.

ඒකයි මට කුශාන් ලෙඩ වුන එක  මෙච්චර දැනෙන්නෙ.

මොකද මන් මොන මරි වැඩේ කරත් මට බැකප් කරන්නේ ඒකා. එත් මට ඒ  සපොර්ට් එක නැතුව තනි වෙන එක මගේ ඹළුවට පට්ට බරයි. එත් දැන් ශේන් අයියා ආව නිසා මේ ගේම ඇදගෙන යන්න ඌ මට හයියක් වෙයි.

මට ඇත්තටම ශේන් අයියගෙන් ආරක්ශාවක් රැතවරනයක් ඕනනැ. එහෙම පොරගෙන යැපෙන්න තරම් මන් වීක් නැ. එත් මට උගේන ඕන මගේ ගේම ගහගෙන යන්න එයාගේ හයියක්, කොන්දේසි විරහිතව මලේ සයිඩ් එකේ ඉන්න හොද බැකප් එකක්,

මන් ඇකමැතිම දෙයක් තමයි මාව ප්‍රශ්න කරන එක උපදෙස් දෙන එක. දන්න පඩික්කමක් නැතුව ගැනු හැම රෙද්දට අරක කරපන් මේක කරපන් කියාගෙන එනකොට මට මල පනිනවා. මට විතරක් නෙවෙයි පිරිමි ගොඩකට මේ අවුල තියෙනවා.

අත්තටම පිරිමි ගැනුන්ව පාලනය කරනවා කිවාට ගැනුන්ට තමයි වැ⁣ඩියෙන්ම ඕන තමන්ගේ වට පිටාව තමන්ට ඕන විදියට තියාගෙන ඉන්න.
ඒකයි ගැනි මොන ප්‍රශ්නයක් වුනත් මෙහෙම කරමු අරහෙම කරමු කියලා උපදෙස් දෙන්නේ. මොකද එයාලට ඕන සාමාජේ ප්‍රබල ඉඩක් ගන්න.

ඒතයි කෙල්ලෝ කැවද බීවද ඔයා කැවොත් තමයි මන් කනනේ, මට ආදරෙයිද ගාගා අහන් වැලලෙන්නේ.

Positive Where stories live. Discover now