Special ⚠️️

1.4K 209 66
                                    

හේය් රීඩර්ස්....

මේක අප්ඩේට් එකක් නෙමේ....

මං කතාවෙ කවර් එකය් ටැග්ස් ඔක්කොම අය්න් කලා ආපහු හේටර්ස්ලගෙ ප්‍රශ්න ඇවිත් නිසා.

මං රීඩින් ලිස්ට් ඔක්කොම ක්ලියර් කලා මොකද මගෙ රීඩින් ලිස්ට් එක නිසා කිසිම ඕතර් කෙනෙක්ට ප්‍රශ්නයක් වෙනවට මං කැමති නෑ.

ඇත්තටම මේ ප්‍රශ්න නිසා මගෙත් හිත හොදටම රිදිලා තියෙන්නේ. අපි වට්පෑඩ් යූස් කරන්නෙ අපේ ෆන් එකට. මං නම් මය්න්ඩ් රිලැක්ස් කරගන්නය් කතා කියවන්නෙ වගේම ලියන්නේ. අපි රිලැක්ස් වෙන තැනටත් ප්‍රශ්න ආවම හිතට හුගක් අවුල්.

මං නම් කියන්නෙ ආමි හේටර්ස්ල එක්ක ඔයාලා පැටලෙන්න යන්න එපා. එයාල මහ ගෝත්‍රික මනසින් වැඩකරන්නෙ. එයාලත් එක්ක පැටලෙන්න ගියාම වෙන්නෙ අපේ හිතත් රිදෙන එක.

මේ මාස්ක් සීන් එකෙන් පස්සෙ ඇත්තටම රියල් ආමීස්ල ගොඩකගෙ හිත් හුගක් රිදුනා. මගෙත් එහෙමය්. ඇත්තටම මොන නිකායට අනුව වුනත් බුදුහාමුදුරුවො එක්කෙනය්. ටේගෙ අතින් වුනේ වැරැද්දක්. එයාලට ඉස්සරහට ඇවිත් ඒ වැරැද්ද පිලිගන්න කොන්ද පන තිබ්බනම් ඇය් එයාලව ෆලෝව් කරන අපි මෝඩ වෙලා ඒ වැරැද්ද සාධාරණීකරණය කරන්න යන්නේ. පැත්තකට වෙලා බය්න් අයටය් නටන උන්ටය් ඕන දෙයක් කරගන්න කියලා අපේ වැඩක් බලන් ඉන්න එකය් හොදම දේ.

ආමිලම නරක විදියට එයාලට බනිද්දි නම් මගෙ හිත හුගක් රිදුනා. දැන් හැමතැනම ආමි ෆැන්ඩම් එක විහිලුවකට අරන් වගේ. ඇත්තටම මං නම් ගොඩක් අවුලෙන් ඉන්නෙ මේ වුන දේවල් නිසා.

හැමදේම හොද පැත්ත අපි දකිමු. මේක නිසා ටොක්සික් අය ෆැන්ඩම් එකෙන් අය්න් වෙලා ෆැන්ඩම් එක ෆිල්ටර් වුන එක ගැනවත් හිතලා සතුටු වෙමු.

අපි කවුරුවත් කිව්ව පලියට අපි ආස දේවල් වෙනස් කරන්න ඕනෙ නෑ. කවුරු BTS ලට බැන්නත් මං එයාලව ෆලෝව් කරනවා. අපි අපේ ෆැන්ඩම් එක පරිස්සම් කරන් පාඩුවෙ අපේ ආමි ලය්ෆ් එක අරන් යමූ.

ඔයාල වට්සැප් ගෲප් හදද්දි සෑහෙන්න පරිස්සම් වෙන්න. හේටර්ස්ල මේ දවස්වල ගෲප් හදන් වැලලෙනවා. එයාල කතාකරන්නෙ නිකන් එයාල ගෲප් එකක් හදාගත්තම BTS ලව ඉන්ඩස්ට්‍රි එකෙන් අය්න් වෙලා රෙදි ටික පැක් කරන් යය් කියලා. මොන විහිලුවක්ද මේක ? ඒ වගේ මෝඩ මානසිකත්වෙකින් ඉන්න අය එක්ක කතාකරන්න නම් යන්නම එපා. කිසිම තේරුමක් නෑ. එයාලට දෙයක් තේරුම් කරන්නත් බෑ.

මේ දේගැන නම් කතාකරන්න පුලුවන් ඕනෙ තරම්. ඒත් මං ආස නෑ හිත රිද්දගන්න. අපි අපේ පාඩුවෙ සිංදුවක් අහගෙන ඉමූ.

ෆය්නලි අම් වෙරි ඩිසපොය්න්ටඩ් අබුවට් ශ්‍රී ලංකන් පීපල් 😓💔

මං මේ දේවල් කිව්වෙ මගෙ විශන් එකට අනුව. වෙන කෙනෙක්ට අනුව ඒක වැරදි වෙන්න පුලුවන්.

අම්ම්.... කතාවෙ රෑ වෙලා අප්ඩේට් එකක් තියෙනවා. මේ දවස් ටිකට අපි පොඩ්ඩක් පරිස්සම් වෙලා ඉන්න ඕනෙ නිසා තමය් මං කවර් එක ටැග්ස් අය්න් කරල ප්‍රොෆය්ල් එක ක්ලියර් කලේ.

කතාව ඩිලීට් කරන්නෙවත් අන්පබ්ලිශ් කරන්නෙවත් නෑ. අපි මහන්සියෙන් ටය්ප් කරපු කතා කොහෙවත් ඉන්න මෝඩ හේටර්ස්ල නිසා අන්පබ්ලිශ් කරන්නෑ මං කොහොමටවත්ම.

ඕකේ මය් ලව්ලි රීඩර්ස් රෑ වෙලා නෙක්ස්ට් චැප්ටර් එකෙන් මීට් වෙමූ.

Love u all ❤️❤️

crazy_sv

Contingence... ✔️✔️Where stories live. Discover now