මේක 18+.අකමැති අය ස්කිප් කරන්න🙂❤️.
.
.
.
.
.Author POV
ටේහ්යුන්ග් ට සම්පූර්ණයෙන් සුවවී මාස තුනක් ගෙවී ගොස් තිබෙද්දී ටේහ්යුන්ග් නීතියෙනුත් ජන්කුක්ට අයිති වූයේ සියලු දෙනාගේ ආශිර්වාද මැද්දේදීය.
.
.
.දනිස් ලඟටම දික් වූ අත් දිග ලා දම් පාට දුහුල් කමිසයකිනුත්, කලවා බාගයක් පමණ වැසී යන තද දම් පැහැ ශෝට් එකකුත් හැඳ සිටි ටේහ්යුන්ග් සිටියේ සුදු පැහැ ඇඳ ඇතිරිල්ල මත රෝස මල් පෙති විසිරී තිබූ ආකාරය දෙසට තම දෑස් යොමුකරමින්. ඇඳෙහි මැදට වන්නට හදවතක හැඩයට රෝස මල් පෙති රාශියක් ගොඩගසා තිබුනේ ලා රතු පැහැ තරමක් කුඩා පෙට්ටියක් මැදිවන අයුරිනි.ජන්කුක් තමන්ට එය විවර කර බලන ලෙස පැවසූ බව ටේහ්යුන්ග් ගේ මතකයට නැඟුනේ එවිටයි. පරිස්සමෙන් එය අතට ගත් ටේහ්යුන්ග් එතැන ඇති වුන හිඩැස රෝස මල් පෙති වලින්ම පිරවූයේ වෙනසක් නොපෙනෙන ලෙසයි.
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. ඇඳෙහි කොනකින් වාඩිවුන ටේහ්යුන්ග් එම පෙට්ටිය විවර කර බැලුවේ කුතුහලයෙන්.එහි තිබුනේ හදවත් හැඩැති ස්ට්රෝබෙරි රසැති වයිට් චොක්ලට්.එය දුටු ටේහ්යුන්ගේ මුහුනට හුරතල් සිනහවක් නැඟුනේ ඉබේටමයි. ජන්කුක් ඒ දෙස දොර ලඟට වෙලා බලාගෙන සිටියේ බොහෝ සතුටින්.
ටේ....
චොක්ලට් රස බලමින් සිටි ටේහ්යුන්ග්ට ජන්කුක් කතා කලේ ඔහුගේ අවදානය තමා වෙත ලබා ගනිමින්.
ඇඳෙහි ඉඳගෙන සිටි ටේහ්යුන්ග් අතෙහි තිබූ පෙට්ටියත් පසෙකින් තබා ජන්කුක් අසලටම පැමිනෙද්දී ජන්කුක්ට දැනුනේ මුලු ලොවම අමතක වී යන්නාක් මෙනි.මාස තුනකට ආසන්න කාලයක් පෙම්වතුන්ව සිටියත් හාදුවකට එහා දෙයක් ඔවුන් අතර සිදු වී නොතුබුනු නිසා ටේහ්යුන්ග් මෙන්ම ජන්කුක් ද සිටියේ මඳක් චකිතයක් මුසු හැඟීමකින්.
![](https://img.wattpad.com/cover/291571777-288-k201318.jpg)
YOU ARE READING
𝐃𝐚𝐧𝐝𝐞𝐥𝐢𝐨𝐧𝐬 | 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 [Hanahaki] ✓
Fantasía~ 𝑪 𝑶 𝑴 𝑷 𝑳 𝑬 𝑻 𝑬 𝑫 ~ ඔබතුමාත් ටේහ්යුන්ග් කුමරුත් මෙම ආත්මයේ පමණක් නොවේ... ආත්ම ගනනාවක් එකිනෙකා වෙනුවෙන් ඉපදෙන ආත්මීය සහකරුවන්..... . . . යලි කිසිදු ආත්මයක ඔබත් ටේහ්යුන්ග් කුමරුත් කිසි දෙයකින් වෙන් කල නොහැකි වේවී..... . . . Jungkook Pov...