❀ DANDELIONS & AUTHOR NOTE ❀

493 71 100
                                    

Dandelions කියන්නෙ කහ පාට පෙති ගොඩක් තියෙන මල් වර්ගයක්.ඒ කහ පාට පෙති ඔබගේ ජීවිතයේ සියලු යහපත් ක්‍රියාවන් මත හිරු එලිය නියෝජනය කරනවා.

ඒ වගේම Dandelions බලාපොරොත්තුව ,ආදරය සහ සතුටේ සංකේතයක් විදියට සලකනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඒ වගේම Dandelions බලාපොරොත්තුව ,ආදරය සහ සතුටේ සංකේතයක් විදියට සලකනවා.ඒක ප්‍රධානම හේතුවක් මන් මේ නම කතාවට යොදාගන්න.ආදරය කියන දේ කතාවේ මුල ඉඳලම තිබුනා. ඒත් බලාපොරොත්තු කියන දේ තිබුනෙ නැහැ. ඒත් කතාවේ දෙවනි බාගෙ, ඒ කියන්නෙ දෙවනි ආත්මෙදි ජන්කුක්ගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් තිබුනා ටේහ්‍යුන්ග් ව මුන ගැහෙන්න පුළුවන් කියන එක ගැන.බලාපොරොත්තුව කියන දේ එතනින් නිරූපණය වෙද්දී, අවසානයේ දෙදෙනා මුනගැසී ආදරයෙන් බැඳුනෙ ඔවුන්ගේ සිත් විශාල සතුටකින් පිරී යද්දී.

ඒ විදියට බලාපොරොත්තුව , ආදරය, සතුට යන තුනේම සංකේතය වන Dandelions කියන නමට මන් සාධාරණයක් කලා කියලා මන් හිතනවා.

තවත් විශේෂ හේතුවක් වුනේ Ruth B කියන ගායිකාවගේ Dandelions කියන ගීතය.ඇත්තටම ඒක තමා පලවෙනි හේතුව මේ නම යොදාගන්න.ඒක ලස්සන සිංදුවක් තේරුමත් එක්ක මට මේ කතාවට ගැලපෙනවා කියලා හිතුන නිසයි ඒ නම මේකට යොදාගත්තේ.

And I've heard of a love that comes once in a lifetime
And I'm pretty sure that you are that love of mine

(මෙතන ජීවිත කාලයටම එක් වරක් පමණක් එන ආදරයක් ගැන කියවෙනවා ඒ වගේම ඒ කෙනා ඔයා කියලා.ටේහ්‍යුන්ග් ආත්ම දෙකේදීම ජන්කුක් ව දකින මුල් අවස්ථාව ගැන හිතන්න.)

Wishing on every one that you'd be mine, mine
And I see forever in your eyes
I feel okay when I see you smile, smile

(ආදරේ කරන ඕනෑම කෙනෙක් තම ආදරය තමාටම ලැබෙන්න ඕනි කියන දේ හදවතින්ම පතනවා.ඇතැම් අවථාවලදී එය විය නොහැකි දෙයක් වුවත් එසේ සිතෙන එක වැලැක්වීමට නම් ඒ ආදරය සිතින්ම ඉවත් කල යුතු බවයි මගේ අදහස නම්.

𝐃𝐚𝐧𝐝𝐞𝐥𝐢𝐨𝐧𝐬 | 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 [Hanahaki] ✓Where stories live. Discover now