A/N

113 21 47
                                    

'Random Opportunity' අවසානයි!

මම කොහොම හරි ඒක ඉවර කරපු එකට මට සතුටුයි. මේක මම ලියන්න හිතුපු දෙයක් නෙමෙයි ඇත්තටම. ඒත් මම ඒක කොහොම හරි ලිව්වා!

මම කතාවෙ චැප්ටර්ස් ගොඩක් පබ්ලිශ් කරාට පස්සෙ මුල චැප්ටර්ස් ටික කියවලා බැලුවා. ඇත්තටම මම ඒ ටික ලියලා තියෙන්නෙ හරිම බොලඳ විදිහට කියලා දැනුයි තේරෙන්නෙ. ඒත් මම හිතුවට වඩා ගොඩක් දෙනෙක් කතාව කියවපු එක ගැන මට සතුටුයි.

කතාව ලියන්න හේතුව කවුරුත් දන්නෙ නෑ. දවසක් යාලුවෙක් මගෙන් නිකී ගැන මොකක් හරි දෙයක් ඇහුවා. ඒත් මම එයා අහපු දේට වඩා වැඩියෙන් එයාට නිකී ගැන කිව්වා. එදා එයා කිව්වා මට නිකීගෙ සෙකට්‍රි වෙන්නත් පුලුවන් කියල. Lol ! එයාලාට සෙකට්‍රිලා නැති උනත් හිටියා නම් මොන වගේද කියලා මම කල්පනා කරා. ඉතින් මම කතාවකින් හරි එයාලාට සෙකට්‍රි කෙනෙක්ව දැම්මා!

කතාව කියවපු, වෝට් කරපු, කමෙන්ට් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි! මට ස්තූති කරලා ගොඩක් දේවල් ලියන්න තේරෙන්නෙ නෑ. ඒත් කතාව ඉවර වෙනකන් කියවපු, වචනෙකින් හරි උදව් කරපු හැමෝටම ආයෙත් පාරක් ස්තූතියි!♥️

අලුත් කතාවකින් ආයෙත් හමුවෙමු!

අලුත් කතාවකින් ආයෙත් හමුවෙමු!

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Thank you for reading this!♥️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Thank you for reading this!♥️

2021.08.16 to 2022.02.20

Kim_Samizz

Random OpportunityWhere stories live. Discover now