චරිත හැඳින්වීම

641 53 5
                                    

🏯 තහනම් නගරයේ සැඟවුන කුසුම🏯
                              🌸

      මුලින්ම කියන්න ඔ්නෙ කතාවෙ නම ගැන.තහනම් නගරය කියන අනවර්ථ නාමයෙන් හැඳින්වෙන්නෙ චීන අධිරජ මාලිගය.ඉතිං මේ කියන්න යන්නෙ චීන අධිරජ මාලිගයෙ කාගෙවත් අවධානයට ලක් නොවුනු කෙනෙක් ගැන කතාවක්.

     අැය නමින් හ්වායොං . දුගඳ හමන මඩේ පිපුණත් එ් කිසිවක නොගැටී ඉහලට එසව දස අත සුවඳ පතුරන පියුම !නමේ තේරැම වගේම රාජකීය කුමරියක් ලෙස ඉපදුනත් අැයට හැදී වැඩෙන්න වුනේ මඩවලක් වගේ අපිරිසිඳු සිත් අැති මිනිසුන් මැද.එ්ත් අැය එ් මිනිසුන්ගෙ තාඩන පීඩන ඉවසගෙන හිත ශක්තිමත් කරන් හිනාවුනේ අලුත පිපුණ නෙළුම් මලක් වගේ.තහනම් නගරයේ සැඟවුනු කුසුමෙන් කියවෙන්නෙ අැගේ ජීවිත කතාව.

       චීනයේ යුවාන් අධිරාජ්‍යයෙන් අැරඹෙන මේ කතාව කොරියාවේ ගෝර්යෝ රාජධානිය සහ එංගලන්තය පසුබිම්ව දිගහැරෙනවා.

චරිත ගැන කෙටි හැඳින්වීමක් කලොත් ......

(මේ එක්කම මම චරිත වලට ගත්ත අයගෙ නමුත් දානවා.චරිතවලින් එ් අයගෙ රෑප මවාගන්න ඔයාලට පුළුවන් එතකොට.)

🌸 හ්වායොං (IU ) : චීන අධිරජුගේ සහ මෙයිලිං අගබිසවගේ එකම දියණිය.අැගේ නම පසුවට වෙරෝනිකා ලෙස වෙනස් වෙනවා.

🌸 ටේ හ්යොං කුමරැ ( kim tae hyung ) : ගෝර්යෝවේ ඔටුන්න හිමි කුමරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🌸 ටේ හ්යොං කුමරැ ( kim tae hyung ) : ගෝර්යෝවේ ඔටුන්න හිමි කුමරා.ගෝර්යෝ වත්මන් රජුගේ වැඩිමල් සොයුරා.ටේ හ්යොං කියන්නෙ තමන්ගෙ රට ජාතිය රැකගන්න  හදවතින්ම කැපවෙන කෙනෙක්. ඔහුගේ නම පසුවට රිචඩ් ලෙස වෙනස් වෙනවා.

 ඔහුගේ නම පසුවට රිචඩ් ලෙස වෙනස් වෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🌼 තහනම් නගරයේ සැඟවුනු කුසුම 🌼Where stories live. Discover now