තහනම් නගරයේ සැඟවුනු කුසුම 🏯
EPISODE 16
රැස්ව සිටි මිනිසුන් පීරමින් කලබලයෙන් යුතුව උස්ව සකස් කරන ලද එම පීඨිකාව අසලට පැමිණි රිචඩ්ගේ දෑස් විසල් විය.
"Fedric !!!
"Oh ! Uncle Recherd ?"
"Why are you in this place?"
"I dont know !!! This peoples are crazy !!Please help me .!"
අත්පා බැඳ එල්ලා මැරීම සඳහා සූදානම් කරන ලද ෆෙඩ්‍රික් අහඹුවෙන් හමුවූ සිය මාමණ්ඩිය නිසා සැනසුම් සුසුමක් හෙළුවේය.වහා අධිකරණ කාර්යාලයේ නිළධාරීන් අැමතූ රිචඩ් සිය බෑනනුවන් වෙනුවෙන් පෙනී සිටියේය.
"කුමක්ද ? සොරෙක් ! ඔහු ඉතා ධනවත් පවුලක වගේම එංගලන්ත රජයේ දක්ෂතම තරැණ අධිකරණ නිළධාරියෙක්.ඉතින් කෙසේද ඔහු සොරෙකු වන්නේ ? ඔබතුමන්ලාට හොඳටම වැරදිලා .අනික...ඔහු මගේ බෑනනුවන් .වහා ඔහුව නිදහස් කරන්න."
අධිකරණ නිළධාරීන් දැක්වූ කරැණු හමුවේ දැඩිව ඔවුන් අැමතූ රිචඩ් අවසානයේ ෆෙඩ්‍රික් සිදුවන්නට ගිය අවාසනාවන්ත ඉරණමෙන් බේරා ගන්නට සමත් විය.
"Thanks god ! I thought it was the end of my life."
"How are you here?"
"I was on a pleasure trip when I was caught in a hurricane and the ship sank.The people of this country branded me a thief without any inquiry.On top of that, he had to work as a slave in a cattle shed. Finally, I was ordered to be kill as a rapist."
ෆෙඩ්‍රික් එකදිගට පවසාගෙන යන අතර රිචඩ් කොක්හඬලා සිනාසුනේය.
"Stubborn boy! Amazing things happen to you.Now forget all that."
"But, I need more help."
ෆෙඩ්‍රික් පවසන්නට වූයේ හ්වායොං ගැන සිතමිනි.
""What is problem ?"
"There is someone else to save."
"Ok.let's try .Let's eat something before that. My son-in-law is very thin."
ෆෙඩ්‍රික්ගේ කරවටා අතක් දමාගත් රිචඩ් ඔහුව අවන්හලක් වෙත කැඳවාගෙන යන්නට සිතුවේය.නමුත්....ඔහු එක්වරම නතර විය.මාවත අයිනේ නවතා තිබූ කරත්තයක කූඩු කර සිටි තරැණිය ඔහුගේ දෑස් කලබල කරවීය .
"Beauty ?"
ජීව්තයේ සියලු බලාපොරොත්තු අත්හැර සිටි අැය බිමට හරවාගෙන සිටි හිස සෙමින් ඔසවා බැලුවාය.ෆෙඩ්‍රික් නිදහස්ව සිටිනු දුටු අැය සැනසුම් සුසුමක් හෙළුවාය.
YOU ARE READING
🌼 තහනම් නගරයේ සැඟවුනු කුසුම 🌼
Historical Fiction"දෙෙවය හරි පුදුමයි නේද.....හ්යොංනිම් ?" "ඔබතුමා කුමක්ද අදහස් කරන්නෙ?" "අනී...මා සිතුවේ ......මා පහත් පන්තියේ උප බිසවකගේ පුතෙකු වෙලත් ඔබ රාජකීය අගබිසවගේ පුතු වෙලත් ....අප අද සිටින තත්වයන් ගැන.එ් ගැන ඔබට පුදුමයක් නැද්ද? " ⚪⚪⚪⚪⚪⚪⚪⚪⚪⚪...