අලුත් වූ මිතුරැදම්.

109 19 25
                                    

තහනම් නගරයේ සැඟවුනු කුසුම 🏯

EPISODE 17

        "Hey ! Wait a minute. I forgot something.!"

   නෞකාව පිටත් වන්නට යෙදුනු පළමු තත්පර කිහිපය තුළ ෆෙඩ්‍රික් එක්වරම කෑ ගසන්නට වූ අතර සියලු දෙනාගේ අවධානය ඔහු වෙත යොමු විණි.

"Uncle richerd please !I forgot something important. Because it is very important, can the ship be anchored a bit?"

     රිචඩ්ගෙන් අවසර ලැබිණි.පුද්ගලික නෞකාවක් වූ නිසා එයට කිසිඳු බාධාවක් නොවිණි.
    නෞකාව නැවත තොටුපලෙහි නැංගුරම් ලෑවේය.

"I can't bring it alone, so it's better if you come and help me."

   කඳුලු පිසදාගත් හ්වායොං කලබලයෙන් දුවන ඔහු පසුපස දිව යන්නට වූවාය.තොටුපල කෙලවර එක් තැනකදී ඔහු නැවතුන අතර ප්‍රාණවත් හුස්මක් ගනිමින් ඔහු සෙමින් හ්වායොං වෙත හැරැනේය.අැය තවමත් කුතුහලයෙන් ඔහු දෙස බලා සිටින්නට විය.

"Why are you staying here?"

"Beauty ,Do you know something?"

"What ?"

"You are the strongest woman I have met in this lifetime. You are also the woman with the kindest heart. So I want to see you smiling happily."

    හ්වායොං සිනාසුනාය.

"Why are you talking strangely today?"

"Nothing .I want to give this to him."

    ෆෙඩ්‍රික් පවසන්නට වූයේ සිය කබාය තුල සඟවා සිටි යමක් අැය වෙත පාමිනි.

"What is this?  Who are you going to give it to?"

"To that person.."

"That person ....who ...?"

   හ්වායොං ෆෙඩ්‍රික් පවසන කිසිවක් සිතාගත නොහැකිව සිටි අතර ඔහු එක්වරම පිටුපස සිටින කිසිවෙක්ට සතුටින් අත වනන්නට විය.කුතුහලයෙන්ම පිටුපස හැරී බැලූ අැයට දැකගත හැකි වූයේ අන්කිසිවෙකුත් නොව ජිමින්ය.

"ජිමින් ...උතුමාණනි .."

ජිමින් සෙමෙන් අෑ වෙත පා නගන්නට වූ අතර ෆෙඩ්‍රික් සිය කබායෙන් රැගත් යම් ලියවිල්ලක් ඔහු අත තැබුවේය.

"I don't know much about master Jimin, but there is one thing I know for sure. She smiled when he was with you. I have never seen him smile like that in front of someone else.So I think ..that you deserve the real rights of hwayoung."

    හ්වායොං කිසිවක් පවසාගත නොහැකිව ඔවුන් දෙදෙනා දෙස බලා සිටි අතර ෆෙඩ්‍රික් නැවතත් හ්වායොං වෙත හැරිණි.

🌼 තහනම් නගරයේ සැඟවුනු කුසුම 🌼Where stories live. Discover now