නපුරුකමේ හැඳින්වීම

10.7K 737 252
                                    

නපුරු බොස්....

වන්ග් යීබෝ

• අවුරුදු 24යි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

• අවුරුදු 24යි...

• කෙටියෙන් කිව්වොත් යකෙක්.. මල යකෙක්.. කිසිම මනුස්සයෙක් ගැන අනුකම්පාව කියන දේ ආසාවට වත් හිතේ කොණක නොගෑවුන කොල්ලෙක්...

• අම්මා , තාත්තා , අයියා තමයි කොල්ලට ඉන්නේ... වන්ග් හයිකුආන් කියන්නේ එකම සහෝදරයා....

• චීනය පුරාම විහිදිලා තියෙන වන්ග් ගෲප් එකේ ශැංහයි බ්‍රාන්ච් එක තමයි මේ වෙද්දි වන්ග් යීබෝ බලාගන්නේ... බීජිං වල බ්‍රාන්ච් එක
වන්ග් හයිකුආන් බලාගන්නවා...

• නපුරුකම කේන්තිය දුශ්ටකම කියන දේ ජාන වලින් ආව දෙයක්...

• මේ වන තෙක් පිට කිසිම මනුස්සයෙක් එක්ක හිනාවෙලා නම් නෑ..

•••••••••••••••••••••••••••••••••••

💚 තමුසෙට පිස්සුද මනුස්සයෝ.... බලනවා මේ ෆයිල් එකේ ඩීටෙල්ස් දාලා තියෙන හැටි... තමුසෙලා මේකේ පරණම උන් නේද ඕයී.. 

" අනේ සොරි සර්... "

💚 මේක හරියන්නේ නෑ.. හෙට ගන්න අලුත් කොල්ලො කෙල්ලොන්ගෙ 10ක් ගන්නවලා මේ ෆ්ලෝ එකට.. මේකේ උන් ටික ඉන්න ඕනේ මට පේන්න... මන් ගන්නම් උන්ව වත් ගානට තිතට වැඩක් කරගන්න පුළුවන් විදියට හදලා.. යනවා.. යනවා ඕයී යනවා.. ආ අරන් යනවා මේ ලබ්බත්... හරියට වැඩක් කරගන්න බෑ.. ඒ උනාට අම්මා මුත්තා කාලේ ඉදන්ලූ මේකේ වැඩ කරන්නේ... යන ගමන් එන්න කියනවා ටෙක්ලට...

" හා හා හරි සර් "

යීබෝ මේසේ උඩ තියෙන වතුර වීදුරුව බීගෙන බීගෙන හිටියේ කේන්තියට ඇගම රත් වෙලා නිසා.. වතුර එක බීලා ඉවර වෙන්න කලින් ඇදුමත් හද හද දුවන් ආව ටෙක්ලා යීබෝ ඉස්සරහින් හිට ගද්දී...

༒ නපුරු බොස් ༒                                 ✓ 𝒀𝑰𝒁𝑯𝑨𝑵 ✓Where stories live. Discover now