නපුරු බොස්..
•
•
•
❤️ අහ්.. බෝ.. ඔයා ඇදුම් ගෙනාවද..
💚 ම්.. අදට අදින්න එකක් ගෙනාවා ඉතින්.. නෑ ඉතින් දෙකක් ගෙනාවා.. අද හවස එන ගමන් ගෙදරට ගිහින් තව ඇදුම් දෙක තුනක් අරන් එමු..
❤️ එන ගමන් කිව්වේ...
යීබෝ උදේ නැගිටලා කාර් එකේ තිබ්බ ඇදුම් අරන් ඇවිත් එයාම මදින ගමන් මේ කතා කරන්නේ.. ජාන් අසනීපෙන් නිසාම ජාන්ට යීබෝ වැඩක් කරන්න දුන්නෙම නෑ.. වොශ් කෙරෙව්වේ පවා යීබෝම තමයී...
ඉතින් යීබෝ මේ අස්සේ කිව්ව කතාව ජාන්ට පැහැදිලි නැති නිසා අහද්දි ,💚 අපි ඔෆිස් ගිහින් එන ගමන්.. අපි ගිහින් ඇදුම් අරන් එමු පැටියෝ මගේ..
❤️ ඈහ්.. අපි දෙන්නා.. මේ මාත්...
💚 ම්.. නැන්දම්මා බලන්න යන්න ඕන්නෑද..
❤️ අනේ බෝ...🥺🥺🥺
යීබෝ ඇදුම් මැදලා වොශ් දාලා ඉන්න ජාන් ලගට ගිහින් ටවල් එකත් ගලවලා පැත්තකට දැම්මා...
💚 ආව්.. මගෙ මැණිකගෙ සං පැටියා...
ලිට්ල් බනීටත් හාදුවක් දුන්න යීබෝ ජාන්ට ඇදුම් අන්දන්න පටන් ගත්තා.. ජාන් නම් මූණ සත පහ කරන් ඉද්දී...
💚 මොකෝ අනේ...
❤️ අනේ ඔයාගෙ කමිසේ අදින්නම්කෝ..
යීබෝ මැද්ද යීබෝගේ කමිසෙට ඇගිල්ලක් දික් කරලා ජාන් පෙන්නද්දී යීබෝ සද්ද නැතුව අරගෙන ජාන්ට අන්දලා කමිසෙ යට කරා...
💚 දැන් හරිද චූටී මහත්තයෝ
❤️ ම්.. තැන්කූ
💚 අනේ පලයන් බන් යන්න...ටැංකිය උබේ...
❤️ උබ කියන්න එපා.. හූ.ම්ම්ම්...😏😏
ගෙයින් එලියට කාලා බීලා ඔක්කොම කරලා දෙන්නම බහිද්දි අම්මා ඉන්නවා හිනාවක් දාගෙනම.. තමන්ගෙ පුතා අසනීපෙන් නිසාම බලන්නකෝ එයාගෙ අයිතිකාරයා එයාව අල්ලගෙන කරගෙන යන ලස්සන...
" යීබෝ පුතේ චූටීගෙ බේත් ටික.. "
💚 මන් ගත්තා අම්මා... ඔයා දොරවල් වහන් ඉන්න හොදේ.. හදිස්සියක් උනොත් මට කෝල් කරන්න... කවුරු ආවත් දොර අරින්නෙපා..
ESTÁS LEYENDO
༒ නපුරු බොස් ༒ ✓ 𝒀𝑰𝒁𝑯𝑨𝑵 ✓
Fanficදුප්පත් අහිංසක කොල්ලෙක් ආවොත් ඔයාගේ ඔෆිස් එකට... ඔයාව දැක්කත් එයා බයේ වෙව්ලනවනම්.. ඔයා මොකද කරන්නේ... 💚 හඃ හඃ තව තවත් බය කරනවා... හැබැයි ඉතින් ආදරේට...😊😊😊😊