නපුරු බොස්.. බෝනස්
•
•
•
යීබෝ ජාන්වත් ඇගට හේත්තු කරන්ම කෑම කැව්වේ කොල්ලා සැරින් සැරෙ මතක් කර කර අඩන්න ගන්න නිසා.. අම්මටත් එච්චර කෑම පිරියක් නෑ කියද්දි යීබෝ දෙන්නටම පොඩි සද්දයක් දාපු නිසා දෙන්නම අඩ අඩ හරි කෑම කනවා..
💚 අම්මා බේත් කෝ...
" මන් බොන්නම් පුතේ.. "
💚 නෑ නෑ අම්මටත් බේත් මමම දෙන්නම්.. මොකද පුතා වගේම අම්මත් බේත් බොන්න හොරෙක්ද දන්නෑනේ...
❤️ ඒක නම් ඇත්ත.. 😏😏
යීබෝගේ අස්සේ ඉදන් ජාන් මුමුණද්දි යීබෝ බත් කටක් අරන් එබුවා කටේ.. දැන් සද්ද නෑ.. හප හප ඉන්නවා.. කොහොමත් අකමැත්තෙන් කන නිසා ජාන් සෑහෙන්න හෙමින් කෑවේ..
💚 ඔන්න හරි ඔක්කොම.. අහ්.. මට කෝල් එකක් එනවා.. දෙන්නම එහෙනම් කාමර වලට යන්නකෝ... මන් දොරවල් වහගෙන එන්නම්..
යීබෝ ජාන්ගේ ඔලුවත් අතගාගෙනම එලියට ගියා.. මිදුලට ගිය යීබෝ කොයිකටත් කාර් එකට නැගලම තමයි කෝල් එක ආන්සර් කරේ...
💚 ශුවා... මොකෝ වැඩේ..
🔺 වැඩේ ගොඩ බන්.. අපිට බැරි නෑනේ බන් ඔහොම ප්ලේස් එකක් හොයාගන්න..
💚 එහෙනම් එල.. එතකොට අරූ..😡😡
🔺 ඌව ඉස්සුවා.. හෙන ගේමක් දුන්නා හොදේ අපේ සෙට් එක..
💚 අවුලක් නෑ නේද බන්.. අයියගෙ සෙට් එකනේ.. ඕකුන් කොහොමත් වැඩේ තිතට කරන්න දන්නවා...
🔺 ඔව් ඔව්.. උන් ටික මරු... දැන් මොකක්ද උබ කරන්න යන්නේ...
ශුවාන් අහද්දි යීබෝ ලොකූ හුස්මක් බිමට අතෑරලා දැම්මේ ශුවාන්වත් හෙල්ලිලා යන්නමයී... කොහොමත් යීබෝ මොන දේ කරත් හෙවනැල්ල වගේ ශුවාන් යීබෝ එක්කම ඉන්නවා..
💚 නිකන්ම අතෑරලා දාන්න බෑ බන් මගෙ කොල්ලට රිද්දපු එකෙක්ව මට... මගෙ ලිස්ට් එකේ ඕකා විතරයි හිටියේ... ඒත් අද තව එකෙක් ඇඩ් උනා බන්... මන් ෆොටෝ එකක් දාන්නම්.. ඌවත් උස්සපන්...ඌව වෙන කාමරේකට දාපන්...දෙන්නවම තිත්ත කරුවලේ තියපන්.. කන්න දෙන්න එපා... වතුර ඕන්නම් දීපන්..
YOU ARE READING
༒ නපුරු බොස් ༒ ✓ 𝒀𝑰𝒁𝑯𝑨𝑵 ✓
Fanfictionදුප්පත් අහිංසක කොල්ලෙක් ආවොත් ඔයාගේ ඔෆිස් එකට... ඔයාව දැක්කත් එයා බයේ වෙව්ලනවනම්.. ඔයා මොකද කරන්නේ... 💚 හඃ හඃ තව තවත් බය කරනවා... හැබැයි ඉතින් ආදරේට...😊😊😊😊