නපුරු බොස්..
•
•
•
දෙදිනකට පසු නව දිනයකට අරුණළු නැගී එද්දි පාන්දරින් අවදි උන ජාන් ගෙදර සේරම වැඩ කරන්න පටන් ගත්තා... කිළිටු රෙදි සෝදලා ඒ ඔක්කොම වැලටත් දාලා උයලා අම්මා එක්ක කාලා ජාන් ඔෆිස් එන්න බස් හෝල්ට් එකට ආවා..
අද ජාන් එන්නත් කලින් යීබෝගේ කාර් එක ඈතින් නවත්තලා තියෙනවා දැක්ක ජාන් දුවලා ගිහින් කාර් එකේ ජනේලෙට තට්ටු කරා...යීබෝ ලොක් එක ඇරපු ගමන් ජාන් ඉස්සහින් නැග්ගේ හිනා මුසු මුහුණින් උනත් යීබෝගේ නපුරු මූණ දැකලා ජාන්ට උදේම අපරාදේ මේ කාර් එකට නැග්ගේ කියලත් හිතුනා...
❤️ බෝ...
💚 යන්..
සෑහෙන්න දුරක් වේගයෙන් කාර් එක ආවත් යීබෝ කිසිම කතාවක් නැතුව යද්දි ජාන් ඒ නපුරගෙ අතක් අල්ල ගත්තා..
❤️ මගෙ බෝ.. මෙහේ බලන්න.. මන් වැරැද්දක් කරාද මහත්තයෝ..
💚ඔව් තමුසෙ කරා තමයී...
❤️ අනේ ඉතින් මන් මොකක්ද කරන්න ඕනේ කියන්න.. මාව ඔෆිස් එකේ තියාගන්න බෝ...🥺🥺
💚 ඔව්.. අද බ්‍රහස්පතින්දා නෙහ්.. තව දවස් දෙකනේ.. ඉවසන්නම් මන්.. ආයේ උබව නම් යවන්නෙම නෑ මොන මගුලේ ප්‍රොජෙක්ට් එකක් ආවත්.. අර හු#%%
❤️ ෂ්...ෂ්... කෝ කෝ... මෙහේ බලන්න.. කාර් එක නවත්තලා..
ජාන් කියන්න වගේම යීබෝ කාර් එක නැවැත්තුවා.. යීබෝ එහෙම්ම සීට් එකට ඔලුව හේත්තු කර ගද්දි සීට් බෙල්ට් එක ගලවපු ජාන් යීබෝව ඇදලා ගත්තේ පපුවට.. යීබෝත් බබා වගේ ජාන්ව බදාගත්ත ගමන් ජාන් ඒ ඔලුව අතගෑවා...
ටෙක්ලගෙ කීමට මින් ඕනාවටත් වඩා ජාන්ට කිට්ටු වෙන්න ගත්තා.. ෆ්‍රැක්ට්‍රි එකට යීබෝට යන්න අමාරුයි එයා ගොඩක් බිසී.. ශුවාන් කියලත් වෙනසක් නෑ.. ශුවාන්ටත් එයාගේ කම්පැනි එකේ වැඩ රාජකාරි බොහෝමයී.. ඉතින් එයාලගේ ගමන අඩු නිසාම මින් උදේ ඉදන් හවස් වෙනකල්ම ජාන් වටේ කැරකෙන්න තියාගද්දි නිතරම යුආන් බින්ගෙන් නම් බැනුමුත් ඇහුවා.. ඒත් වැඩක් නෑ.. සීනී ඇටේට එන ඇබලයා වගේ මින් ජාන්ගේ පස්සෙන්මයී...
أنت تقرأ
༒ නපුරු බොස් ༒ ✓ 𝒀𝑰𝒁𝑯𝑨𝑵 ✓
أدب الهواةදුප්පත් අහිංසක කොල්ලෙක් ආවොත් ඔයාගේ ඔෆිස් එකට... ඔයාව දැක්කත් එයා බයේ වෙව්ලනවනම්.. ඔයා මොකද කරන්නේ... 💚 හඃ හඃ තව තවත් බය කරනවා... හැබැයි ඉතින් ආදරේට...😊😊😊😊