නපුරු බොස්.. බෝනස්
•
•
•
ඇත්තමයි මගේ පණ
හීනයක් නෙවෙයි මෙය...
අපි දෙන්නා එක්කෙනෙක්
දෙවියන් ළඟ පොරොන්දු දුන්...
ඉතින් ඔබ සදහටම
දැන් මගේ විතරමයි ....
එක්ව යමු දිවි ගමන
සිතේ සතුටින් ඉතින්...මගේ මැණික ළගින් මං
ඉන්නවා හැමදාම...
යන්නෙ නෑ කවදාකවත්
අතැර ඔය දෙඅත...
අවසාන හුස්මත්
ඔබේ ඔය පපුව මත...
හෙලන්නට මං පතමි
එයයි මගේ සැනසීම....යීබෝගෙන් 💚
එයාගේ චූටීට...❤----
නපුරුකම් කරලා ඔබ
ලං වුනා මගේ හිතට...
හිතුවේ නෑ එදා මම
අයිති වෙයි කියා මට....
නමුත් දැන් නුඹ මගෙයි
සදහටම මගේ පණ...
ඉතින් මම තියන්නෙමි
නුඹව සතුටින් හැමදාම...මට ඕනි ඔයා ළඟ
දැවටෙමින් ඉන්නටනේ...
ඉතින් මං ඉන්නම්ද
නැහැ නේද බනින්නේ...
ඔබේ ඔය හිත ඇතුලේ
මට තියන සෙනෙහේ...
මං දන්නවා හොදට
මමත් හරි ආදරෙයිනේ...ජාන් චූටීගෙන් ❤
එයාගේ නපුරට...💚( ලස්සනම ලස්සන පද වැල අද අපේ සෙනූ බබාගෙන්... ගොඩාක් ලස්සනයි මැණික.. අද දවසට ගැලපෙනවා අනේ...)
සුදෝ සුදු වන් ඇද රෙදි අතුරපු යහනේ ජාන් උන්නේ යීබෝගෙම සුදු පාට දුහුල් අත් දිග කමිසයකින් පමණක් තම ගත දවටගෙන.. ජාන් ඇදේ හාන්සි වෙලා යීබෝට දෑතම පාන්නේ ඉක්මනින් තමන් ලගට එන්නටැයි ආයාචනා කරමින්...
YOU ARE READING
༒ නපුරු බොස් ༒ ✓ 𝒀𝑰𝒁𝑯𝑨𝑵 ✓
Fanfictionදුප්පත් අහිංසක කොල්ලෙක් ආවොත් ඔයාගේ ඔෆිස් එකට... ඔයාව දැක්කත් එයා බයේ වෙව්ලනවනම්.. ඔයා මොකද කරන්නේ... 💚 හඃ හඃ තව තවත් බය කරනවා... හැබැයි ඉතින් ආදරේට...😊😊😊😊