නපුරුකමේ හතලිස් එක්වැන්න

2.9K 390 246
                                    

නපුරු බොස්..

සුසුම් පොදක් ගතේ වැදී
සියොලගම වෙව්ලන්නට..
උණු දෑතක් ගතේ වෙලී
ගතම මගේ රත් වන්නට..

එකම පිරිමි පපුව ඔබේ
මා සනසන මා නලවන
රස්නේ දැනෙන මේ පපුවේ
හුස්ම ගනිමි මා නිඹදව

💚❤️

ජාන් යැංසී එක්ක රාජකාරි කටයුත්තක් කරන් යනවා.. දෙන්නා දෙන්නගේ රාජකාරි පුටුවල උන්නත් විටින් විට කතා කර කර තමයි වැඩේ කරන් යන්නේ..

❤️ අක්කී මෙතන වැරදිද..

🧚 ම්ම්...ඔව්නේ.. මෙන්න මේක හදන්න ආයේ...

❤️ හරී...

ජාන් නැවතත් මොනිටරයේ ස්ක්‍රීන් එකට ඇස් දෙක යොමු කරගත්තා.. යැංසී කිව්ව විදියට ජාන් අතින් රාජකාරිය සිද්ද වෙද්දි අන්තිමට කරපු වැඩේ සාර්ථකයි..

❤️ ම්ම්..

ජාන් ලොකූ බර වැඩක් කරලා වගේ මහන්සියෙන් බර හුස්මක් පහළට දාලා බැලුවෙ මේසේ උඩ තියෙන වතුර වීදුරුව දිහා වෙද්දි ඒක හිස්...

වීදුරුවත් අතට ගත්ත ජාන් පුටුවෙන් නැගිට්ටේ වතුර ටිකක් පුරව ගන්න ෆිල්ටර් එක ලගට යන්න උනත් ජාන් එක්කම අහම්බෙන් යැංසිත් නැගිටිද්දී ඉදිරියට යන්න ගිය ජාන් අතින් වීදුරුව බිමට වැටුනේ හිස කැරකෙන්න ගත්ත නිසා වගේම ජාන්ව පස්සට විසික් උන නිසා.. 

🧚 ජාන්.. මල්ලී...

පස්සට විසික් උන ජාන්ව ඉක්මනින් අල්ල ගත්ත යැංසී ජාන් ගේ මූණ දිහා බලද්දි කොල්ලා හොදටම සුදුමැලි වෙලා ඉද්දි වීදුරුව වැටුන හඩට මුළු ෆ්ලෝ එකම ජාන් දිහා බලද්දි යූ බින් වගේම යුආනුත් දුවන් ආවා..

💎 අක්කී.. කෝ.. ජාන්.. මෙහේ බලන්න.. කොල්ලෝ මොකද ඔයාට...

❤️ බෝබෝ....ම්...

අඩවන් වෙච්ච දෑසින් බලාගෙන ජාන් මුමුණද්දි යුආන් ඉක්මනින් වතුර ටිකක් කොල්ලගේ මූණේ ගාද්දි යූ බින් යැංසී අතින් ජාන්ව අරන් ඇගට හෙත්තු කර ගත්තා...

🐿️ ඒයී... අඩෝ ජානා..🥺 අනේ ඇයි බන් මේ...සර්ට කියපන්කෝ මූට අමාරුයි කියලා..

༒ නපුරු බොස් ༒                                 ✓ 𝒀𝑰𝒁𝑯𝑨𝑵 ✓Opowieści tętniące życiem. Odkryj je teraz