නපුරු බොස්..
•
•
•
ඇත්තමයි මගේ මැණික
මේක නම් හීනයක්...
දරාගන්නට බෑනේ
මේ සතුට නම් ඉතින්....
පණ ගහන ලේ කැටියා
ඔය බඩේ ඉන්නෙ දැන්...
රකිමි මං දෙන්නවම
පණ වගේ සෙනෙහසින්...ආව බව මගේ පැටියා
මට කිව්ව ඒ දිනේ...
දැනුණි මං රජෙක් බව
ඉතින් මේ ලෝකයේ...
පිය සෙනේ දැණුන විට
මගේ ඇස් තෙත් වුනේ...
ඉක්මනින් එන්න පුතු
මම බලා හිදින්නෙ...යීබෝගෙන්...💚
-----
ඇත්තටම මට තවත්
සිතගාන්නට බෑනේ මෙය...
පුංචි පැටියෙක් මගේ මේ
බන්ඩියට ආ බව...
නමුත් මෙය සත්‍යයකි
දැනෙන විට මගේ හිතට...
කියන්නට නොතේරෙයි
හිතට දැනෙනා හැඟුම....මගේ එක හීනයක්
ලස්සනට හැබෑ වුනි...
හිතේ ඇති මේ සතුට
මා මවක් වූ බවනේ...
දැනුනු විට මව් සෙනේ
මගේ දෙඇස් තෙත් වුනේ...
ඉතින් මවකගේ ආදරේ
තව තවත් හිත පිරෙව්වේ....ජාන්ගෙන්...❤
( සෙනූ බබාගෙන් දවස් ගානකට කලින් හම්බුනෙ.. මේ දවස එනකල් බලන් ඉදලා ඔන්න අද දැම්මා.. ලස්සනයි කෙල්ලේ.. ගොඩාක් ලස්සනයි )
•
•
Cover එක Change කරා... හොදේ.. මෙතැන් පටන් කතාව යන විදියට cover change වෙයි.. මේ මගේ cover machine එකගෙ වැඩක්...තැන්කූ සඳූ බබා.. ගොඩාක් ලස්සනයි..
KAMU SEDANG MEMBACA
༒ නපුරු බොස් ༒ ✓ 𝒀𝑰𝒁𝑯𝑨𝑵 ✓
Fiksi Penggemarදුප්පත් අහිංසක කොල්ලෙක් ආවොත් ඔයාගේ ඔෆිස් එකට... ඔයාව දැක්කත් එයා බයේ වෙව්ලනවනම්.. ඔයා මොකද කරන්නේ... 💚 හඃ හඃ තව තවත් බය කරනවා... හැබැයි ඉතින් ආදරේට...😊😊😊😊