නපුරු බොස්..
•
•
•
හවස තේ වෙලාව.. යීබෝ කැබින් එකේ වැඩ වලට හිර වෙද්දි ජාන් එයාලගෙ වැඩ... ඉතින් තේ වෙලාව තමයි දැන් මේ එන්නේ.. ෆ්ලෝ එකේම කට්ටිය තේ බොන්න යද්දී ජානුත් යැංසි බින් යුආන් එක්ක කැන්ටිමට ගියා.. බින් තේ අරන් එන්න යද්දි යුආන් යැංසී ජාන් එක්ක කයිය..
💎 ආ බීපීය තේ...
ට්‍රේ එක මේසේ උඩින් තිබ්බ යූ බින් යුආන්ගේ කරටත් අතක් දාගෙන තේක බොන්න පටන් ගත්තා.. අද නම් කට්ටියට කියවන්න බැරල් ගනන් කාරණා තිබ්බා.. ඒ අස්සේ යැංසී ,
🧚 අහපල්ලකෝ බන්.. ශුවාන් සර් අපෙ ගෙදර ඇවිත් ඇහුවනේ මන් ගැන...
🐿️ ඈහ්.. කැහ්.. කැහ්.. තුක්...
🧚 මොකද යකෝ...
🐿️ කවද්ද ඕයී ආවේ.. යකෝ මන් එතකොට ඉන්නේ වෙන ගෙදරකද..
🧚 තෝ ඉරිදා යාඕ සර් එක්ක අවලමේ ගියානෙ.. ආන්න එදා තමයි ආවේ...
💎 හෑ.. වට් ද පාක්... කිව්වලු.. මූ එහෙත් ගියාද.. අයියා පතිවත...
🐿️ අනේ පලයන් යන්න.. අපි පාක් ගියේ...
💎 ජෝඩු වලට ගල් ගහන්න වෙන්නැති නෙහ්...
🐿️ අපෝ නෑ පෙම් කෙලින්න...
💎 ඉතින් ගොඩාක් කෙලියද..
🐿️ ඔව් ඇයි මොකෝ...
💎 අපිට කොයින්ද පූසෝ කරවල කිව්වලූ...😏😏
යූ බින් ගස්සලා දාලා කියද්දී යුආන් දුන්නා හොද පාරක් බින්ගෙ පිට නාරාහේන්පිට වෙන්න.. යූ බින්ට කෙල්ලෙක් නෑ කියලා අනිත් අය පලි නෑනේ ඉතින්... ( 🤣 )
🧚 හයියෝ බිනෝ කෙල්ලෙක් හොයාගනින්කෝ බන් ඉක්මනින්..
💎 හොයලා දියන්කෝ අක්කේ...දැන් නම් ඇන්ටෙක් හරි කමක් නෑ.. නැත්තම් මන් විහිලුවට ලක් වෙනවා බම්...
යූ බින් දැඩි කනස්සල්ලෙන් කියද්දී යුආන් එයාගේ තේකත් බීලා ඉතුරු වෙලා තිබ්බ යූ බින්ගෙ තේකත් සුරූස් ගාලා ඇදලා දාද්දී යූ බින් ,
💎 ඈ බොල කටුස්සෝ.. තෝ ඔච්චර තේ බොන්නේ අර උබේ මූණේ වලක් තියෙන කොල්ලගේ වල පුරවන්නද ආ....
YOU ARE READING
༒ නපුරු බොස් ༒ ✓ 𝒀𝑰𝒁𝑯𝑨𝑵 ✓
Fanfictionදුප්පත් අහිංසක කොල්ලෙක් ආවොත් ඔයාගේ ඔෆිස් එකට... ඔයාව දැක්කත් එයා බයේ වෙව්ලනවනම්.. ඔයා මොකද කරන්නේ... 💚 හඃ හඃ තව තවත් බය කරනවා... හැබැයි ඉතින් ආදරේට...😊😊😊😊