නපුරු බොස්...
අද කවර් එක මගෙ නංගි පැටියගෙන්... තැන්කූ නංගි පැට්ටෝ
•
•
•
ස්ටෝ රූම් එකේ තමන්ට වෙච්ච ලැජ්ජාව නිසාම ටෙක්ලා එහාට මෙහාට යමින් දත් කූරූ කෑවේ කේන්තියට.. යැංසීටත් වඩා ටෙක්ලා වෛර කරේ ජාන්ට.. මොකද ජාන් අහිංසකයි වගේම ජාන් ලගදි අර නපුරු වන්ග් යීබෝගේ ඇස් ගැස්සෙනවා දවස් ගානක් ටෙක්ලා නෝට් කරන් හිටියා..
ඒත් දැන් දින දෙක තුනක ඉදන් ජාන්ව යීබෝ තඹ සතේකට මායිම් නොකරන නිසා ටෙක්ලට ආවේ අදහසක්...
🎃" කොහොමත් ජාන් එක්ක කේන්තියෙන් ඉන්න නිසා මේක තමයි වෙලාව.. යැංසී එක්ක ජාන්වත් එලියට දාමු.. "
ටෙක්ලා සෑහෙන්න වෙලාවක් හිතලා හිතලා බොස්ගෙ කැබින් එකට ගියා.. ඒ යද්දි ජාන් ජාන්ගේ ආසනේ නැති වෙද්දි ටෙක්ලට ටිකක් සැකත් හිතුනා ජාන් මේ කැබින් එක අස්සෙද කියලත්..
හිතුවා වගේම යීබෝ කැබින් එක අරිද්දි ජාන් ඒක ඇතුලේ ඉන්නවා ටෙක්ලා දැක්කා.. හිත යටින් ජාන්ට සාප කරමින් ටෙක්ලා යීබෝ ඉස්සරහා හිට ගත්තා..
🎃" සර් මම අයින් වෙනවා.. "
ටෙක්ලා කියද්දි යීබෝට නම් ඒක ගානක් වත් නැති වෙද්දි ජාන් නම් පුදුම උනා.. ටෙක්ලගේ ඇස් දිහා බලපු ජාන්ට හිතුනේ මොකක් හරි වන්නමක් මෙයා නටයිද කියලා..
💚 හේතුව...
🎃" සර්.. මම ඔයාගෙ සෙකට්‍රි.. 🥺🥺 ඒත් මේ අලුතින් ආව අය මට පොඩ්ඩක් වත් respect කරන්නෙ නෑ.. මන් එයාලට ස්ටෝ රූම් එකේදි හැම දේම කියද්දී මේ අහිංසකයි වගේ ඉන්න ජාන් මට හොදටම බැන්නා.. මෙයා විතරක් නෙවෙයි යැංසිත්... 🥺🥺 මම බොස්ගෙ ගෑනි කියලා හිතුවද ඇහුවා.. අනේ මන් සර්ට කොච්චර ගරු කරනවද...
🥺🥺"
ESTÁS LEYENDO
༒ නපුරු බොස් ༒ ✓ 𝒀𝑰𝒁𝑯𝑨𝑵 ✓
Fanficදුප්පත් අහිංසක කොල්ලෙක් ආවොත් ඔයාගේ ඔෆිස් එකට... ඔයාව දැක්කත් එයා බයේ වෙව්ලනවනම්.. ඔයා මොකද කරන්නේ... 💚 හඃ හඃ තව තවත් බය කරනවා... හැබැයි ඉතින් ආදරේට...😊😊😊😊