නපුරුකමේ තිස් එක්වැන්න

3.2K 437 210
                                    

නපුරු බොස්..

❤️ ම්ම්හුම්ම්...අනේ රිදෙනවා බෝ ඒක..

💚 හරි හරි වස්තුවෙ ඉතින් ඔයාටමනේ ඕන කිව්වේ...

❤️ අහ්.. අනේ ඒත්..ම්...

💚 තව චුට්ටක් ඉවසන්නකෝ පණ...රිදෙනවද පැටියෝ...

❤️ ම්ම්.. 😭😭😭

💚 චුට්ටක් බබා.. චුට්ටයී.. අනේ නාඩා ඉන්නකෝ... අනේ ඩොක්ටර් ප්ලීස් ඉක්මන් කරන්න එයාට රිදෙනවා..

යීබෝ ජාන්ව තදින් තුරුල් කරන් ඒ පපුව අතගැවේ ජාන්ට මුකුත්ම නොපෙනෙන්න ඩොක්ටර්ස්ලව කවර් වෙන්න ජාන් ඉස්සරහින් වාඩි වෙලා ඉන්න ගමන්..

හරියටම සතියක්.. ම්...සතියක්  ගෙවිලා ගියේ ජාන්ව හොස්පිටල් ඇදටම වැටිලා ඉද්දී..  කොල්ලගේ ඔලුවට වැදුන පහර නිසා ජාන්ට කොහෙත්ම ඔලුව උස්සන්න හොද නෑ කියද්දි කොල්ලගෙ අකමැත්තෙන් උනත් ඒ ඔලුව නම් කොට්ටෙ උඩින්ම තමයි තියලා තිබ්බේ..

(කතාවට ගලපෙන්න පික් එකක් හදලා එව්ව udeni944 අක්කට ගොඩාක් ස්තුතියි සුදූ )

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

(කතාවට ගලපෙන්න පික් එකක් හදලා එව්ව udeni944 අක්කට ගොඩාක් ස්තුතියි සුදූ )

අනිත් පැත්තෙන් ජාන්ගේ කකුල.. කකුල පිටිපස්සට පහර වැදුන නිසා යන්තමින් කොල්ලගෙ දණිස්ස බේරිලා තිබ්බත් ඒ පාර නම් ටිකක් සැරට වැදිලා තිබ්බ නිසා කොල්ලා සතියක්ම කකුල උඩක එල්ලගෙන තමයි උන්නේ... ඉතින් ජාන්ට ඇවිදින්න කරන්න බැරි නිසා ජාන්ට සිද්ද උනේ ඇදේම ඉන්න වෙද්දි ජාන්ට තනිකරම දියර ජාතිම පමණක් දෙන්න සිද්ද උනා...

ඒ වගේම කොල්ලට බට ගහලා තිබ්බා වගේම මේ සතියෙම කොල්ලා නහයෙන් ඇඩුවේ බට ගලවන්නමයි කියලා.. ඒත් යීබෝ ඒ මුකුත්ම ගනන් නොගන්නේ කොල්ලව ඇදේ තිබ්බේ පරිස්සම ඕනාවටත් වඩා කොල්ලට ඕන නිසා...

༒ නපුරු බොස් ༒                                 ✓ 𝒀𝑰𝒁𝑯𝑨𝑵 ✓Dove le storie prendono vita. Scoprilo ora