නපුරු බොස්.. bonus
•
•
•
💚 බබා.. චූටී . ඕක නම් අදින්න එපා.. තදයි වගේ.. මේ කමිසේ නම් ශෝක්.. කියුට් එකට ඉදී අප්පා..
❤️ ඒනම් ඒක අදින්නද..
💚 ඒක අදිමු මැණික..
හවස තුනේ ඉදන් යීබෝ මේ ජාන්ට ඇදුම් අන්දන්නේ.. මොක ඇන්දත් ජාන්ට හරියන්නේ නැති වෙලා දැන්.. අන්තිමට යීබෝ වදෙන් පොරෙන් ලස්සනයි හුරතල් කියලා කමිසයක් දුන්නම තමයි කොල්ලා ඇදගත්තේ..
❤️ හලී..
💚 හරි නෑනෙ ඉතින්...දැන් බබාගේ බබා පපාට ඕඩිකොලෝන් දාන්න ඕනේ.. ම්ම් දැන් ඔලුව පිරන්න ඕනේ.. දැන් ඇගට ඕඩිකොලෝන් මේම හලන්නෝනේ.. අම්බෝ සුවදයි අප්පා.. මට බැරියෝ...
❤️ අනේයීයා 😏😏😏
යීබෝ ඕඩිකොලෝන් බෝතලේම ජාන්ගේ ඇගේ හලලා.. මේ කොල්ලා කරන්නෙම ඔහොම වැඩ තමයි..
💚 යන් යන් පරක්කුයි...
❤️ වඩා...
💚 ම් යන්..
යීබෝ ජාන්වත් උස්සගෙන පහළට ආවා.. කවුරුත් පේන්න නම් නෑ...අම්මිලා කොහේ ගිහින් ද මන්දා.. ඩබල කැරකි කැරකි බලද්දි මෙන්න බොලේ මගුල් ගෙදර යන්න වගේ අම්මලා ලෑස්ති වෙලා එනවා...
💚 මේ කොහෙද යන්නේ..
" යන් අපිත් එනවා.. යන් යන්.. "
💚 අහ්.. ඒනම් යන් ඉතින්.. අප්පොච්චියේ ආච්චිලා දෙන්නගෙ හැඩ බලන්නකෝ අද...
" ඒම තමයි අපි.. දැන් පෝස්ට් එකෙන් ඉස්සිලානේ ඉන්නේ.. "
අම්මලා දෙන්නා පිටිපස්සෙන් නගිද්දි යීබෝ ජාන්ව ඉස්සරහින් තියලා එයත් වාඩි උනා.. ගාඩ්ලා වාහන වලින් ඉස්සහින් වගේම පිටිපස්සෙනුත් යනවා...
❤️ බෝ...🥺🥺
ගමන ඇරඹිලා මගක් දුර යද්දි ජාන් මූණ දෙක කරන් යීබෝට කතා කරද්දි අම්මලත් බය උනා ජාන්ගේ මූණ දැකලා..
💚 ඇයි වස්තුව...
❤️ වමනේ එනවනේ...
💚 අහ්...ඉන්න රත්තරන් නැවැත්තුවා.. ඉක්මනින් එන්න...
YOU ARE READING
༒ නපුරු බොස් ༒ ✓ 𝒀𝑰𝒁𝑯𝑨𝑵 ✓
Fanfictionදුප්පත් අහිංසක කොල්ලෙක් ආවොත් ඔයාගේ ඔෆිස් එකට... ඔයාව දැක්කත් එයා බයේ වෙව්ලනවනම්.. ඔයා මොකද කරන්නේ... 💚 හඃ හඃ තව තවත් බය කරනවා... හැබැයි ඉතින් ආදරේට...😊😊😊😊