නපුරු බොස්..
•
•
•
💚 ඔව්.. මෙන්න දැන් ලැබුන විශේෂ පුවතක්... ජාන් මමා ඉක්මනින් එන්ඩෝ... මේ දැන් යීහන් බූම් එකයි යීසන් බූම් එකයි මුහුණට මුහුණලා පතෝරියන් ගාලා හැප්පිලා බූම් දෙකේම ගන්න දෙයක් නෑ....
යීබෝගේ ප්රවෘත්ති විකාශය අවසන් වෙද්දි ජාන් බත් පිගානකුත් අතේ තියන් කුස්සියේ ඉදන් එද්දි ආච්චිලා දෙන්නත් ප්රවෘත්ති බලනවා...
ඇත්තක් කියලා තියෙන්නේ... කාර් දෙක දණ ගාගෙන යද්දි එකට හැප්පිලා... දෙන්නම ගෙම්බො පොලවෙ ගහලා වගේ මේ වැටිලා ඉන්නේ...
💎 ලොකු අප්පා ආවා...
💚 ආවානම් නාලා වර.. නැත්තම් කාලි අම්මා ආවේස වෙයි...
යූ බින් පොඩ්ඩො දෙන්නා ලගට ගිහින් පහත් වෙද්දිම යීබෝ කෑ ගැහුවා වගේම පොඩ්ඩො දෙන්නා කලබලෙන් නැගිටින්නත් ගිහින් ආයේ බිමටම වැටුනා...
" අප්පා...අප්පා... අප්පා... "
❤️ නාලා එන්න අයියෝ...
💚 ඔය ඉතින් මන් බොරුද කිව්වේ...
ජාන් එන නිසාම යීබෝ කෑ ගහද්දි යූ බින් ශේප් එකේ කාමර ගත උනා.. ජාන් ඇවිල්ලා බිමින් වාඩි වෙද්දි බිම ඇදගෙන වැටිලා උන්න පොඩ්ඩො දෙන්නම වාඩි වෙලා..
CZYTASZ
༒ නපුරු බොස් ༒ ✓ 𝒀𝑰𝒁𝑯𝑨𝑵 ✓
Fanfictionදුප්පත් අහිංසක කොල්ලෙක් ආවොත් ඔයාගේ ඔෆිස් එකට... ඔයාව දැක්කත් එයා බයේ වෙව්ලනවනම්.. ඔයා මොකද කරන්නේ... 💚 හඃ හඃ තව තවත් බය කරනවා... හැබැයි ඉතින් ආදරේට...😊😊😊😊