නපුරු බොස්..
•
•
•
යීබෝ කැබින් එකට වෙලා ගොඩ ගැහුන රාජකාරි බොහෝමයක් හොදින් බලලා ඉටු කරා.. මීට පැයකට කලින් තමන්ගෙ තාත්තා කොල්ලට කතා කරලා අමු තිත්ත කුනුහරප ගොන්නක් කියලා බැන්නේ වෙච්ච පාඩුවට වෙද්දි කේන්තියට තාත්තවත් මරන්න සයිස් එකක් යීබෝට දැනෙද්දි යීබෝ ජාන්ට මැසේජ් කරා..
💚 මැණික වරෙන්...ඉවසන්න බෑ මට...
යීබෝගේ දවසෙ හොදකම ගැන දන්න නිසාම ජාන් ඉක්මනින් ෆයිල් එකකුත් උස්සගෙන කැබින් එකට එද්දී යීබෝ ඉන්නවා සෝෆා එකට වෙලා හාන්සි වෙලා ඔලුවත් මිරිකගෙන...
❤️ සර්..🥺 අනෙ ඇයි...
💚 අනෙ රිදෙනවා පැටියෝ...
❤️ මන් අතගාන්නම්...
ජාන් යීබෝ ලගින්ම වාඩි වෙලා ඒ නළල පිරිමදිද්දී යීබෝ සනීපෙටම ඇස් දෙක වහ ගත්තා.. ජාන් යීබෝට ටිකක් නින්ද යනකල් ඉදලා AC එකත් පොඩ්ඩක් වැඩි කරලා කැබින් එකෙන් ගිහින් විනාඩි දහයක් වගේ යද්දි තමයි යීබෝ නැගිට්ටේ...
කේන්තිය කොහේ ගිහින්ද මන්දා.. යීබෝ වැඩ පටන් ගත්තේ..
💚 දැන් මන් හොදින් පැටියෝ.. ගිහින් කන්න දවල්ට...
යීබෝ ඕක කියන්නම ඕනේ ජාන්ට දැන්.. කොල්ලා යීබෝ කියන කල් ඉන්න පුරුදු වෙලා.. ඉතින් ජාන් කන්න යද්දි යීබෝ ෆයිල් ඔක්කොම වැඩ ඉවර කරගන්න මහන්සි උනා..
හැමදේම කලින්ටත් වඩා ගොඩාක් හොදින් කරන්න ඕනේ.. නැත්තම් වෙන්නේ අද වගේ පාඩු ලබන්න තමයි...
🎃 සර්...
💚 ඇයි...
🎃 ලොකු සර් කතා කරා..
💚 ඉතින්..
🎃 මිස්ටර් ශිං ව ආයේ වැඩට ගන්න කිව්වා...
💚 ඇත්තට.. එහෙම ඒ ලොකු සර් කියන එකාට ගිහින් කියනවා උගේ තැනක ජොබ් එක දෙන්න කියලා.. මේක මගේ තැන.. අනික ලොකු සර් කියන එකා මගේ තාත්තනේ.. ඉතින් ඌට පුළුවන් නෙහ් මට ඕක කියන්න.. තමුසෙගෙ අතේ කියවන්නේ ඇයි තමුසෙ උගේ ගෑනිද...ටෙක්ලා මේ.. තමුසෙටත් රස්සාව ගැන තියෙන ආසාව නැති වෙලාද ආ...
KAMU SEDANG MEMBACA
༒ නපුරු බොස් ༒ ✓ 𝒀𝑰𝒁𝑯𝑨𝑵 ✓
Fiksi Penggemarදුප්පත් අහිංසක කොල්ලෙක් ආවොත් ඔයාගේ ඔෆිස් එකට... ඔයාව දැක්කත් එයා බයේ වෙව්ලනවනම්.. ඔයා මොකද කරන්නේ... 💚 හඃ හඃ තව තවත් බය කරනවා... හැබැයි ඉතින් ආදරේට...😊😊😊😊