නපුරු බොස්..
•
•
•
ශුවාන් උන්නේ යීබෝ එක්ක කෝල් එකක... ශුවාන් බීජිං වලට ඇවිත් දැන් මාස හතරකට කිට්ටු වෙන්න එනවා... ශුවාන් තනිකරම මේ ටෙක්ලා පස්සෙන් යන ගමනක ඉන්නේ..
යීබෝ කුවාන් කොච්චර ටෙක්ලව උස්සන්න කිව්වත් ශුවාන් කිසිම වෙලාවක හදිස්සි උනේ නෑ.. මොකද කලබල වෙලා කරන වැඩේ ඇන ගන්න ශුවාන්ට ඕන උනේ නෑ...
යීබෝගේ පැත්තෙන් බැලුවත් කිසිම අවුලක් පේන්න තිබ්බෙ නැ.. ඒත් එදා වැරදිලා යීබෝගේ කාර් එක කියලා හිතලා කාර් එක ෆලෝ කරපු බයික් එක කාර් එකට පාලු පැත්තකදි වෙඩි තියලා බය කරලා ගිහින් තිබ්බේ ඒක ඇතුලේ යීබෝ හා ජාන් ඉන්නවා කියලා හිතලා...
ඒත් එතනින් පස්සෙ මේ ගෙවුන මාස එකහා මාරටම කිසිම ප්රශ්නයක් උනේ නෑ.. මාස ගානක් නිකන් ඉදලා නී කෲස් මොකක්ද මේ දෙන්න යන ගේම කියලා නම් යීබෝට හිතාගන්න බැරි උනා...
ශුවාන් මේ බලන් ඉන්නේ ටවුන් එක පුරා අවිදින ටෙක්ලා දිහා.. හැමදාම ටෙක්ලා එක්ක මිනිස්සු දෙතුන් දෙනෙක් ඉන්නවා.. අදත් එහෙමයි.. ශුවාන් ටෙක්ලා යන එන තැන් දිහා ඇහැ ගහන් උන්නත් එක පාරටම ටෙක්ලා අතුරුදන් වෙද්දි ශුවාන්ව ටිකක් ගැස්සුනා...
🔻 ශිට්.. කෝ මේකී.. මට හිතෙන්නෙම මේකී මම ෆලෝ කරනවා කියලා දන්නවා කියලා.. රෙද්ද ඒත් මට කිසිම දෙයක් ඕකිගෙ උන් කරන්නෙ නැත්තේ මොකද...
ශුවාන් කල්පනාවෙන්ම කාර් එක ටවුන් එකේ වටපිට බලන ගමන්ම අරන් යද්දි ශුවාන් එක පාරට බ්රේක් පාරක් ගැහුවේ කාර් එක ඉස්සරහට පැන්න ටෙක්ලව දැකලා..
🔻 ශික්.. මට හිතුනේ බොරුවට නෙවෙයි එහෙනම්...
ශුවාන් දත් කූරූ කාගෙන ටෙක්ලා දිහා බලන් ඉද්දි ටෙක්ලා ශුවාන්ගේ අනෙක් පස ශටර් එකට තට්ටුවක් දාලා අතින් කිව්වෙ දොර අරින්න කියලා වෙද්දි ශුවාන් බයක් නැතුව දොර ඇරියා.. ඒ පමාවට ටෙක්ලා ඇතුලේ...
🎃 තමුසෙ ඇයි මාව ෆලෝ කරන්නේ...
..................................
🎃 තමුසෙ මාව ෆලෝ කරලා විතරක් මේ ප්රශ්නේ විසදගන්න බෑනේ.. මාව කිඩ්නැප් කරපන්.. ඉක්මනින් මෙහෙන් අරන් පල.. නැත්තම් ශැංහයි ඉන්න උන් ඔක්කොම විනාස වෙලා යයි...
BẠN ĐANG ĐỌC
༒ නපුරු බොස් ༒ ✓ 𝒀𝑰𝒁𝑯𝑨𝑵 ✓
Fanfictionදුප්පත් අහිංසක කොල්ලෙක් ආවොත් ඔයාගේ ඔෆිස් එකට... ඔයාව දැක්කත් එයා බයේ වෙව්ලනවනම්.. ඔයා මොකද කරන්නේ... 💚 හඃ හඃ තව තවත් බය කරනවා... හැබැයි ඉතින් ආදරේට...😊😊😊😊