නපුරු බොස්...
•
°
" ශියාඕ ජාන්.. ඇතුළින් ඉදගන්න ඇවිත්... "
❤️ හරි මිස්...
පපුවත් ඩෝං ඩෝං ගාලා ගැහෙන්න ගද්දී ජාන් ඒසී කරපු හෝල් එක ඇතුළට ඇවිත් දෙවනි පේලියේ වාඩි උනේ මැදකට වෙන්න.. මේ වෙද්දිත් 15ක් වගේ කට්ටිය ඇවිත් ඉන්නවා කොල්ලා දැක්කා...
අයිස් ලන්තෙට ගියා වගේ ෆීලින් එකක් මුළු ශරීරයටම දැනෙන්න ගද්දි ජාන් බිම බලාගත්තේ බෑග් එක උකුලින් තියන් අත් දෙක පපුවට බැඳගෙන...
💎 හායී...
❤️ අහ්.. හායී...
💎 මම යූ බින්.. එතකොට ඔයා...
❤️ මම ජාන්... ශියාඕ ජාන්...
💎 වයස කීයද ජාන්...
❤️ මට 22යි.. ඔයාට
💎 25යි කොල්ලො...
ජාන්ට ආව ගමන් පොඩි චැට් එකක් දාන්න යාලුවෙකුත් හම්බුනා.. පොඩ්ඩක් සීතල ගතිය අමතක උනේ ජාන් එක්ක ඒ කොල්ලා කටර් එකක් වගේ කියවන නිසා..
🧚 හායී.. අපි මෙතනින් වාඩි උනාට කමක් නැද්ද..
❤️ අහ්.. හා හා...
🧚 යුආ.. එන්න...
🐿️ හරී...
ජාන්ගෙ අනෙක් පසින් ඇවිත් ලස්සන කෙල්ලෙක් වාඩි වෙද්දි ඒ ගෑනු ලමයගෙ එහා පසින් වාඩි උනේ ආව අනිත් පිරිමි ළමයා...
💎 හායී.. ඔයාලගෙ නම්...
🧚 හායී.. මම යැංසී.. මේ මගෙ නෑ වෙන මල්ලි කෙනෙක් යුආන්... එතකොට ඔයාලා...
💎 මම යූ බින්.. එතකොට මේ ඉන්නේ ජාන්..
❤️ හායී.. ඔයාලගෙ වයස...
🧚 මට නම් ජාන් දැන් 26ක්.. හී නාකීයී නේද අප්පා.. මේ මෝඩයට නම් තාම 24යි... ඔයාට කීයද..
❤️ 22යි...
🧚 අනේ තාම පොඩි කොල්ලෙක්නේ.. අපි හතර දෙනාගෙන් පොඩ්ඩා ඔයා...
❤️ ම්..
ජාන් ලැජ්ජාවෙන් බිම බලාගද්දි යූ බින් අර ඩබල එක්ක හොදට කියවනවා... ජාන්ට නම් මේ සීතල ඉවස ගන්නත් බෑ.. කොල්ලා දත කට පූට්ටු කරන් ඉන්නේ හෙන ගේමක් දීලා...
ESTÁS LEYENDO
༒ නපුරු බොස් ༒ ✓ 𝒀𝑰𝒁𝑯𝑨𝑵 ✓
Fanficදුප්පත් අහිංසක කොල්ලෙක් ආවොත් ඔයාගේ ඔෆිස් එකට... ඔයාව දැක්කත් එයා බයේ වෙව්ලනවනම්.. ඔයා මොකද කරන්නේ... 💚 හඃ හඃ තව තවත් බය කරනවා... හැබැයි ඉතින් ආදරේට...😊😊😊😊