~ | නපුරු බොස්.. |
•
•
කතාවක්....
වචන වලට පෙරලන්න බැරි
හැගුම් ගොන්නක්
හදේ ගැඹුරටම කාවැද්දූ
එය කොතෙක්ද යත්
දැන්.....
තොටුපලක් වී මගේ හදවත
චරිත ගොන්නක් නැංගුරම් ලා ඇති
සත්‍ය නම් ..
කලක්....
කදුලු සාගරේ පාවෙමින් හිද
අද දින ...
අතෝරක් නැති සිනාකතා මැද
රුවල් දියත් කොට නැවත
ගමනාන්තය බලා ගමන් අරඹලා
තොටුපලේ මා තනිකර...
මතක පමණක් ඉතිරි කර......Nethu
21/07/22
~ කතාව ගැන දැනුන හැගීම අකුරු කරපු නෙතූ නංගට ගොඩාක් ස්තුතියි ~•
•
හායී...
හායී කියාම් හායී කිව්වාම ඉතින්... ඔට්ටපාලුවෝ වගේ යන්නැතුව....
ඉතින් ඉතින් කතාව අවසානයි.. ඒත් හිතේ කතාව නම් අවසාන නෑ.. ඒක දිගටම ගෙති ගෙතී යනවා නේද..
මන් ආවේ නම් පසුවදනින් චැපියක් දෙන්න නම් නෙවෙයි ඔන්න.. සුහදව ඔයාලා එක්ක ටිකක් කතා කරලා යන්න.. මොකද මන් ඉතින් ඇත්තටම අනිත් කතා වල පසුවදන් දෙන්නැනෙ.. මට මතක විදියට දඟකාර හිතපුරා එකේ පසුවදනක් දුන්නා මම.. ඉතින් මේකටත් නොදීම බෑ.. මොකද මේක තමයි කතාව.. හී මගෙ හදවතේ කතාව...
ඉතින් කට්ටිය අදවත් පොඩ්ඩක් කතා කරලා යන් නේද.. හැමදාම කතා කරන මගේ ආදරණීය යාලුවෝ ටික නම් අදත් බෙලිකටු මල්ල හොල්ලලා , හොටූ හූරලා අඩලා යයි.. මන් දන්නවනෙ ඉතින් හැටි.. මගේ සෙට් එකේ... අවුලක් නෑ.. අද අඩමූ.. ආයේ හෙට ඉදන් හිනා වෙමු හරිද.. මොකද මේ තියෙන්නේ කතාවක්නේ.. කතාව ඉවර උනාම අපි කතාව අමතක කරනවනේ.. හැබැයි ඉතින් ගෑනු ළමේක් මේක අමතක නොකර ඉන්නවා නම් හොදයි හැබැයි... මොකෝ ඉතින් මේකේ තියෙනවනේ පාඩමක් නෙහ්...
ඉතින් ඉතින් අහන්නකෝ කට්ටිය...
කතාව ගැන අපි කතා කරමුකො නේද.. මන් යන්නම් කතාවේ මුලටම... මුල ඉදන් පටන් ගමු අපි...
මන් ඔයාලගෙන් ඇහුවනේ ඔයාලට ඕනා මොකක්ද කියලා කතාව.. ඔෆිස් ලව් එකක්ද.. ස්කූල් එකක්ද... ඔන්න ඔහොම අහද්දි ගොඩාක් අයට ඕන උනා ඇරේන්ජ් මැරේජ් එකක්... හැබැයි ඉතින් ඒක ඔලුවේ හදාගන්න ටික දවසක් යනවා කියලා මට තේරුනා.. ඒ නිසා මන් කල්පනා කරද්දි ඔන්න fb massenger එකෙන් කෙනෙක් මැසේජ් කරා..
VOCÊ ESTÁ LENDO
༒ නපුරු බොස් ༒ ✓ 𝒀𝑰𝒁𝑯𝑨𝑵 ✓
Fanficදුප්පත් අහිංසක කොල්ලෙක් ආවොත් ඔයාගේ ඔෆිස් එකට... ඔයාව දැක්කත් එයා බයේ වෙව්ලනවනම්.. ඔයා මොකද කරන්නේ... 💚 හඃ හඃ තව තවත් බය කරනවා... හැබැයි ඉතින් ආදරේට...😊😊😊😊