නපුරු බොස්..
•
•
•
💚 අම්මා.. ඉතින් කියන්නකෝ.. ජාන් චූටී කාලේ දඟ වැඩ කරලම නැද්ද අප්පා...
" අම්මෝ අපේ චූටීද... "
❤️ අනේ අම්මා.. එපාකෝ...😏😏
💚 බෑ බෑ.. ඔයා ඉන්න පැහියා වෙන්නෙ නැතුව.. ඔයා කියන්න අම්මා...
❤️ බෝ...😏😏😏
💚 ම්...ම්....බෝ තමයි ඇයී...
❤️ නරකයා...😏😏
යීබෝ කාර් එකට නැග්ග වෙලාවේ ඉදලා ජාන්ගෙන් බෝ බෝ කියලා අහගන්න පුදුම ගේමක් දුන්නේ... ඒ අස්සේ ජාන්ගේ චූටී බබා කාලේ වැඩ අහගන්න ගමන් තමයි මේ ඉන්නේ...
" යීබෝ පුතාට කියන්න මෙයාට ඉස්සර ගස් පේන්න බෑ.. "
💚 ඈහ්.. ඇයි අම්මා මෙයා බදුර්දීන් වගේ ගස් කපනවද...
" නෑ නෑ පුතා.. මෙයාට තියෙන්නේ ඉස්සර අට්ටාල පිස්සුව.. ඉතින් ගහක් පේන්න බෑ.. මගෙ පොඩි අක්කගේ පුතණ්ඩියත් ඉස්සර හිටියේ අපේ ගෙදර ඉතින් කොල්ලා එක්ක එකතු වෙලා අට්ටාල ගහනවා.. අට්ටාල ගහන්න ගිහින් ගස් බඩගාලා රෑට එනවා කෙදිරි ගාගෙන... මට නිවනක් නෑ ඉතින් සාත්තු කරලා එලි වෙනකල්... තව මෙයා.... "
❤️ අනේ ඇති අම්මා...
💚 අනේ මදි මදී...
" තව මෙයා ඇලේ පනින්න යනවා.. මාළු අල්ලන්න කියලා.. මාලු 10ක් අල්ලන්න ගිහින් දහපාරක් නාලා තමයි එන්නේ.. ඉතින් රෑට උණ.. අයියෝ මෙයාගේ දඟ වැඩ අවසන් වෙන්නේ හැමදාම කෙදිරි ගාලා තමයී..."
අම්මා කතාව කියලා ඉවර වෙද්දි යීබෝට මතක් උනේ මහා කුප්ප දෙයක් වෙද්දි යීබෝ අම්මට හොරෙන් ජාන්ට ඇහැක් ගැහුවත් කෝ ඉතින් කොල්ලට ඕවා තේරෙනවා කියලා දැයී.. " දඟ වැඩ කරාම ඉතින් කෙදිරි ගෑවෙනවා තමයී..." යීබෝගේ හිතට නම් සෑහෙන්න දේවල් එනවා..
අන්තිමට තුන් දෙනාම හොස්පිටල් එක ඇතුළට ගියා.. තමන්ගේ වාරේ එනකල් තුන් දෙනාම එක ලග වාඩි වෙලා ඉද්දී...
💚 අම්මට තිබහද...
" අනේ නෑ පුතේ.. "
💚 චූටී ඔයාට...
ESTÁS LEYENDO
༒ නපුරු බොස් ༒ ✓ 𝒀𝑰𝒁𝑯𝑨𝑵 ✓
Fanficදුප්පත් අහිංසක කොල්ලෙක් ආවොත් ඔයාගේ ඔෆිස් එකට... ඔයාව දැක්කත් එයා බයේ වෙව්ලනවනම්.. ඔයා මොකද කරන්නේ... 💚 හඃ හඃ තව තවත් බය කරනවා... හැබැයි ඉතින් ආදරේට...😊😊😊😊