" හේ හේ... අඩන්න එපා තමුසෙ තාම මගෙ හැටි දන්නෙ නෑ😡"
ඒ හිටිය කෙනා බිම වැටිලා උන්න කෙනාට පයින් ගැහුවෙ කිසිම හිතක් පපුවක් නැතිවයි.
" අනෙ.. මා..ව... අ..තා..රි...න්න.. ම..න්.. මො..නා... ක..රා..ට.. ද.. ම..ට මෙ..හෙම.. වද.. දෙ..න්නෙ..😭"
" Oh.. මට නම් වැරැද්දක් කරලා නෑ ඒ උනාට උබ මීට මාසෙකට කලින් මේ විදියට ම කෙනෙක් උබෙ කකුල ලග වැටිලා කෑගහනකොට උබත් මේ විදියට නෙද සැලකුවෙ ආ.. හාහ්... හාහ්..🤣"
ඒ හිටිය කෙනා හයියෙන් හිනා උනෙ ඒ දෙන්නා හිටපු කාමරෙ ඒ වියරු හිනාවෙන් දෝං කාර දෙද්දි.
" මාව... ඇ..තැ..ර..ප..න්😭"
ඒ හිටිය කෙනා නොනවත්වාම අඩ අඩ ඉස්සරා හිටිය කෙනාගෙන් බැගැපත් උනෙ අත් දෙකත් එකතු කරගෙනමයි.
" හරි එහෙනම් අතාරින්නම්කො උබව උඩට යවලාම🤣"
ආයෙ ඒ මනුස්සයා හිනා වෙන්න ගත්තෙ බිම වැටිලා හිටිය මනුස්සයාගෙ Dick එක කකුලෙන් පාගන ගමන්. බිම වැටිලා උන්න මිනිහා මුලු කාමරයම දෙදරලා යන විදියට කෑගැහුවෙ ඉස්සරා හිටගෙන ඉන්න මනුස්සයා තමන්ගෙ Dick එක මුලු ඇගම බර කරගෙන පාගගෙන හිටිය නිසා.
" හාහ්... හාහ්... හාහ්... තව තව හාහ්... කෑගහපන්... හාහ්හ්...🤣😂"
වැටිලා හිටිය මනුස්සයා ගෙ Dick එකෙන් ලේ එන්න ගත්තෙ හිටගෙන හිටිය මනුස්සයා ඒ තරමටම තදින් ඒක පාගගෙන හිටිය එකට සාක්ශි දරමින්.
" එහෙනම් දැන් කෙලින්ම උඩට පලයන්..😡"
එහෙම කියපු හිටගෙන හිටිය මනුස්සයා බිම වැටිලා හිටිය මනුස්සයා ගෙ Dick එක වැටිලා හිටිය මනුස්සයා පණපිටින් ඉන්නකොට කලිසම ගලවලා කපලා දැම්මෙ බිම වැටිලා උන්න මනුස්සයා ආයෙම මුලු කාමරයම දෙදරලා යන්න කෑගද්දි උනත් ඒ කෑගැහිල්ල වැඩි වේලාවක් තිබ්බෙ නැත්තෙ ඒ මනුස්සයා අන්තිම උස්ම ටික නැවතිද්දි.
" හාහ්... හාහ්... හාහ්... මං හැමෝවම මරනවා.. හාහ්....🤣"
_________________________ ••°°•• _____
Breaking News..
" මෙන්න දැන් ලැබුනු විශේෂ පුවතක් Seoul වල තිබෙන පරණතම ගොඩනැගිල්ලක අද පස්වරුවෙ මිනියක් මරා දමා ඇති බය පොලිසියෙන් පවසයි. එසෙ මරා දමා ඇත්තෙ කොරියාවෙ JG සමාගමෙ ප්‍රධානියායි.. පොලිසිය පවසන අකාරයට මිනිය මරා දමා තිබෙන්නෙ ඔහුගෙ පිරිමි ලිංගය කපා දමා තිබූ බවයි. කෙසෙ උවත් මෙම මිනීමැරුම කර තිබෙන තැනැත්තා භායනක කෙනෙක් ලෙසයි පොලිසිය සැක පල කරන්නෙ.. "
YOU ARE READING
𝐌𝐘 𝐏𝐒𝐘𝐂𝐇𝐎 𝐃𝐀𝐃𝐃𝐘🚫.
RomanceJimin = " මට ඉන්න දෙන්න අනෙ..😭" Yoongi = " You can't do that, you're mine. Only mine. No one can touch it. you are mine Only mine!!😡" Top : Yoongi Bottom : Jimin • Yoonmin • Teakook • Namjin • J hope x Girl Complete🚫. Have a 2 seasons. Read...