Chapter 12🥺.

911 137 14
                                    

" එයා කාගෙවත් නෙවෙ එයා මගෙ!!😡"

එකපාරටම දෙන්නාම පිටිපස්ස හැරුනෙ ඒ ගැඹුරු කටහඩෙ අයිතිකාරයා දැනගන්න. එත් එතන හිටියෙ කෙනාව දැකලා Tea ට පුදුම හිතුනත් Jennie ට නම් හීන් දාඩිය දාන්න ගත්තා.

_____________________________••°••...

Jennie = " ඔයා...😶"

" උබ කොහොමද ඔය විදියට කතා කරන්නෙ එයා මගෙ උබෙ නෙවෙ!!😡"

Jennie = " ඔයා.. මේ..කට මැදිහ..ත් වෙන්න එපා😶"

" උබ ඔය කාටද කතා කරන්නෙ කියලා දන්නවාද වේස බැල්ලි!!😡"

Tea නම් බලාගෙන හිටියෙ පුදුමෙන් වගෙ Jennie දිහාත් ඒ හිටිය කෙනා දිහාත්..

Jennie = " ඔයා ඔය මටද ඔහොම  කතා කරන්නෙ Jungkook!!😤"

ඔව් එතන හිටියෙ Jungkook. මෙච්චර කල් Tea එක්ක වලි අල්ලපු Jungkook. එත් ඒ Jungkook කුයි මේ Jungkook කුයි ගොඩාක් වෙනස්. ඉස්සර නම් හැම වෙලෙම වගෙ Jungkook බැලුවේ Tea ට බනින්න.. ඒ වගෙම Uni වැඩ පවා ඕනාවටත් වඩා දීලා තිබ්බා. කොටින්ම Tea ට  Uni එක එපා වෙන තරමටම වැඩ කරලා තිබ්බා. එත් ටික දවසක ඉදලා Jungkook ගෙ වෙනසක් Tea නොදැක්කා නෙවෙ. හැමවෙලෙම වගෙ Jungkook Tea දිහා බලාගෙන ඉන්නවා Tea දැක්කා. ඊටත්වඩා ඉස්සර පොඩි දේටත් දඩුවම් කරන කෙනා මේ දවස් වල කොච්චර වැරදි කරත් බනින්නෙ නැතිව ගියා. මොනා කරත් Tea Jungkook ට කැමති උනෙ Uni එකට ආපු කාලෙමයි. මොකද ඒ හැඩිදැඩි පෙනුම , ඕනම කෙනෙක්ව වශි කරවන ඒ කඩවසම් පෙනුමට Tea ගොඩාක් ආස කරා. Jungkook නොදන්නවා උනාට Tea Jungkook දිහා හොරෙන් ඕනාවටත් වඩා බලලා තියනවා. කොච්චර අනිත් අය ඉස්සරා Jungkook ට බැන්නාත් එයා Jungkook ගෙ විදිහට ගොඩාක් කැමති උනා. ඉතින් එහෙම වෙලා අද මේ වෙලෙ Jungkook කියනවා " එයා මගෙ " කියලා මොනා උනත් Tea ගෙ හිත නම් මෙ වෙලෙ හයියෙන් ගැහෙනවා.. 

Jungkook = " උබ මගෙ කොල්ලා එක්ක ආයෙ කතා කරනවා තියා බලන්නෙවත් නෑ තේරුනාද!!😡"

Tea ගෙ ඔලුවෙ දෝන්කාර උනෙ " මගෙ කොල්ලා " කියන එකහ්.. එත් Tea Jungkook දිහා බලාගෙන හිටියෙ කිසිම දෙයක් තේරෙන්නෙ නැති නිසා.

Jennie = " එහෙම.. කි..යන්නෙ කොහොමද.. ඔයාගෙ Boyfriend ද මෙයා ආ...😶"

Jungkook = " ඔව්!!😡😏"

Jungkook කිව්වෙ Tea ගෙ මූණ දිහා බලාගෙනමයි. ඒ වෙලෙ Tea ගෙ ඇස් තිබ්බටත් වඩා ලොකු උනෙ Jungkook හිනා යන විදියට. එත් ඒ වෙලෙ හිනා වෙන්න බැරි නිසාම Jungkook යටි තොල හපාගෙන හිනාව තද කරගත්තෙ Jennie  ත් දෙන්නා දිහා ඇස් ලොකු කරන් බලන් ඉන්නකොට.

𝐌𝐘 𝐏𝐒𝐘𝐂𝐇𝐎 𝐃𝐀𝐃𝐃𝐘🚫. Where stories live. Discover now