Chapter 32🚫.

842 119 7
                                    

Jimin = "  Teahyung !!😃"

Jimin Professor ගැනවත් හිතන්නෙ නැතිව දුවගෙන ගිහින් Tea ව බදාගත්තෙ අතෙන් ආපු වේදනාව පැත්තකින් තියලා. 

" Park Jimin What Are You Doing Come And Sit Down Your Place !!😠"

Jimin ඇස් කරකවලා Professor දිහා බැලුවෙ අතෙ තිබ්බ ඔරලෝසුවෙන් වෙලාව බලලා යටි තොල හපාගෙන.

Jimin = " Time Over Professor🙂"

Jimin කියනවාත් එක්කම University එකට Bell එක ගැහුවෙ පිරියඩ් එක ඉවරයි කියලා හගවන්න. Jimin Tea ත් ඇදගෙන Hall එකෙන් ආවේ Professor Jimin ට බනිද්දි...

Jimin = " Teahyung How Are you😊"

Tea = " Fine Jimina🙂"

Jimin = " ඔයා හැමදේම අමතක කරලා ආපු එකම ලොකු දෙයක්😊"

Tea = " Mmm🙂"

Jimin = " ඔයා නැතිව පාලුවෙන් හිටියෙ යමු නෙ Cafeteria එකට ඊටපස්සෙ තියන Lecture එකටත් ඉන්න එපැයි☹️"

Tea = " Ah... Jimina පොඩ්ඩාක් අහන්නකො🙂"

Jimin = " කියන්න☺️"

Tea = " මේ... මම ආයෙ University එන්නෙ නෑ අස්වීමෙ ලිපිය ගන්න ආවේ Me...😶"

Jimin = " What මේ...මේ.. විකාර කියවන්න එපා පිස්සුද මේ වගෙ University එකකින් අයින් වෙන්න🤨"

Tea = " මට මෙහෙ ඉන්න ලමයින්ට මුහුණ දෙන්න බෑ Jimina😶"

Jimin = " අනෙ මේ ළමයින්ට බම්බු ගහගන්න කියන්න😒"

Tea Jimin දිහ බැලුවේ පුදුම වෙලා..

Tea = " Jimin මේ උබමද😅"

Jimin = " ඔව් ඇයි දැන් කතාව වෙනස් කරන්න ලෑස්ති වෙන්න එපා😒"

Tea = " මම Busan එකට යන්න හිතන් ඉන්නෙ මෙහෙ කොහොමත් දැන් එන්නෙ නෑ තීරනෙ කරලා ඉවරයි🙂"

Jimin = " මොකද්ද Tea ඔයා නිසයි මමත් ආවේ Seoul University එකට☹️"

Tea = " Please Understand  Jimin මම මේ ඉන්න තත්ත්වයට කොහොමත් Uni එන්නෙ නැතිව ඉන්න එක හොදයි🙂"

Jimin = " උබ ඉතින් මම කියන දේ අහන්නෙ නෑනෙ අනික තීරනෙ කළාට පස්සෙ උබ කොහොමත් ඒක වෙනස් කරගන්නෙ නෑනෙ😶"

Jimin එහෙම කියලා Tea ගෙ අතින් අල්ලගෙන Cafeteria එක පැත්තට ගියෙ දැන් කොහොමත් Intervel එක නිසා. Tea නම් Cafeteria එකට යන්න අකමැති උනත් Jimin ගෙ බල කිරීම නිසාම Tea ට Cafeteria එකට යන්න උනා. Tea නම් Cap එකකුයි මාක්ස් දාගෙන ගියෙ Jimin ගෙ මූණ දෙහි ලෙල්ලක් වගෙ තිබෙද්දි.. Tea කොච්චර චන්ඩියා වගෙ හිටියාත් කවදාවත් කැමති උනෙ නෑ එක එකාගෙ කතා අහන්න.. එත් එක්කම Cafeteria එකට ආව කෙනා දැක්කාම Tea ගෙ ඇස් ඒ කෙනා දිහාටම යොමු වෙලා තිබ්බා..

𝐌𝐘 𝐏𝐒𝐘𝐂𝐇𝐎 𝐃𝐀𝐃𝐃𝐘🚫. Where stories live. Discover now