Chapter 5😡.

1.1K 153 10
                                    

හැමොම වගෙ බැලුවේ ඒ කව්ද කියලා එතන හිටිය කෙනා දැකලා Kai ට වගෙම එතන හිටිය හැමොටම කෙල ගිලුනෙ ඉබේටමයි. ඒ කෙනා දිහා බලන් ඉන්න බැරි කමටම Kai වගෙම Cafeteria එකෙ හිටිය අනිත් අය පවා මූණ බිමට හරවගත්තා. මොකද ඒ මූණ බලන්න ඒ තරමටම බයයි. ඒ ඇස් තරහින් රතු වෙලා. අත් මිටිමොල වෙලා තියන තරමට අතෙ නහරත් පේනවා. ඒ ඔක්කොටම වඩා දත් කූරු විකන එක විතරයි මුලු Cafeteria එකටම ඇහුනෙ. ඒ කෙනා Kai ගාවට ආවේ Kai පිටිපස්සට පිටිපස්සට යද්දි.

" උබලා කොහොමද මගෙ දෙයකට අත තියන්නෙ හුත්තො!!!😡"

ඒ කෙනා හයියෙන් කෑගහලා එහෙම කිව්වාත් එක්කම Jimin Tea දෙන්නම මූණට මූණ බලාගත්ත.

Kai = " S..o..ry Y..oo..ngi😶"

ඔව් ඒ හිටියෙ වෙන කව්රුත් නෙවෙ Yoongi.

Yoongi = " Not Yoongi I am Suga!!😡"

Jungkook පුදුමයෙන් Yoongi අනී Suga දිහා බැලුවේ ඒ මොන හරපයක්ද කියලා අහන්න වගෙ. Kai උනත් ඒ එක්කම Suga දිහා බලද්දි Suga Kai ගෙ මූණට ගැහුවේ ඒ මූණින් ලේ විසිවෙලා යද්දි. Jimin බයටම ඇස් වහගත්තෙ Jimin ට කවදාවත් ලේ බලන්න බැරි නිසා. ඔව් Jimin ඒ තරමටම සංවේදියි ඒ වගෙම අහින්සකයි. Tea ත් බය වෙලා Jungkook ගෙ අත අල්ලගත්තෙ මෙච්චර වෙලා බය වෙලා Suga දිහා බලාගෙන හිටිය Jungkook ගෙ අවධානය Tea ට හැරෙද්දි.

Suga = " උබලා එකෙක්වත් මගෙ එකකට අත තියල අහු වෙන්නෙ නෑ!!😡"

Jungkook = " අපි යමු Yoo-- අනී Suga😶"

Jungkook Yoongi කියලා කියන්න ගියත් ඒ වචන ගිලගත්තෙ Suga ගෙ ඒ මූන දැකලා.

Suga යන්න කලින් තාමත්  බිම වැටිලා අඩ අඩ Suga දිහා බලගෙන ඉන්න Jimin ගෙ ලගට නැවුනා.

Suga = " Baby පරිස්සමෙන් ඉන්න ආයෙත් අනිත් අය ඔයට කරදර කරන්නෙ නෑ අනික ඔයාගෙ ඔය ලස්සන  Lips වලින් Kiss කරන්න පුලුවන් නම් ඒ කරන්න පුලුවන් එකම කෙනා මං විතරයි !!!😏"

Suga එහෙම කියලා එතනින් යන්න ගියෙ Jimin ව මොහොතකට බය කරවලා. ඒ එක්කම Tea Jimin ගාවට ගිහින් බදාගත්තා.

Tea = " මට සමාවෙන්න ඔයාට මෙහෙම දෙයක් වෙයි කියලා හිතුවෙ නෑ🥺"

Jimin = " ඒක..ට කමක් නෑ Tea මං හොදින්🥺"

𝐌𝐘 𝐏𝐒𝐘𝐂𝐇𝐎 𝐃𝐀𝐃𝐃𝐘🚫. Where stories live. Discover now