Chapter 11😊.

899 130 3
                                    

Jimin හිටියෙ එයාගෙ Apartment එකෙ බැල්කනියෙ අහස දිහා බලාගෙන. Jimin ට ඒ වෙලෙ ගොඩාක් දේවාල් ඔලුවට එන්න ගත්තා ඒ ඔක්කොටම වඩා Jimin ට ඔලුවට ආවේ Hosek ගැන. එදා සිද්ධියෙන් පස්සෙ Hosek Jimin එක්ක Apartment එකෙ හිටියෙ නෑ. ඒ ඔක්කොටම වඩා ලොකුම දේ තමයි Yoongi Jimin කියන දේ අහලා Hosek ව අතරපු එක. නෑ ඒ Jimin කියපු නිසා නෙවෙ ඒ එයාගෙ හුරතල් Chim කියපු නිසා. එත් එක කොන්දේසියක් මත. Hosek ව දැක්කත් කතා කරන්නෙ නැතිව ඉන්න ඕනෙ කියලා. Jimin ට උනත් දැන් Yoongi ගැන ටිකක් හරි පැහැදිමක් ඇවිල්ලා තිබ්බෙ. ඒ මේ දවස් ටිකෙ Yoongi Jimin එක්ක හැසිරුනෙ හරියට Boyfriend එක්ක හැසිරෙනවා වගෙ. මොනා උනත් Jimin නම් යටි හිතින් ඒ දේට ගොඩාක් කැමති වෙලා තිබ්බෙ. මොනා කරත් Yoongi ගෙ ඒ කඩවසම් පෙනුම , සරාගි බැල්ම Jimin ට Yoongi ව තවත් ආකර්ශනීය විදියට පෙනුනෙ. Yoongi ගෙ කේන්තියට උනත් Jimin ගෙ යටි හිත කැමති උනෙ ඒ වෙලෙට ඒ ඇස් තරහින් රතු වෙන නිසා. ඒ ඇයි කිව්වොත් Jimin කොච්චර අහින්සක උනත් එයා හිතන විදිහ ගොඩාක් වෙනස් අනිත් අයට වඩා!! එත් Jimin ගොඩාක්ම ආස Yoongi එකපාරටම හුරතල් විදියට හැසිරෙනකොට. ඒ ඔක්කොටම වඩා Jimin ට ප්‍රශ්නයක් උනා Yoongi ගෙ ඒ හැසිරීම. Jimin ට පුලුවන් වෙයිද Yoongiවෙනස් කරන්න ?

ටිකක් කල්පනා කරන් ඉදලා Jimin ලෑස්ති උනෙ ගිහින් නිදාගන්න මොකද එයා අද ඕනාවටත් වඩා මහන්සි වෙලා තිබ්බ නිසා. එත් Jimin නිදාගෙන ඉන්නකොටත් එයාට මතක් උනෙ Yoongi ගෙ කඩවසම් මුහුණ. ලාවට හිනාවක් ගිහින් Jimin ඇදෙ පෙරලලා හිනා වෙන්න ගත්තා. හරියට පිස්සෙක් වගෙ.. ඔව් ඒ වෙලෙ Jimin හැසිරුනෙ පිස්සෙක් වගෙ. එත් Jimin නිදාගන්නකොට වේලාව 12.00 ත් පහු වෙලා තිබ්බා.

________________________________

In Morning..

Jimin උදේම නැගිට්ටෙ එලාම් එකටත් දෙහි කප කප. ඇගෙ හිරි කඩාගෙන නැගිටලා Bathroom එකට ගිහින් Wash කරගෙන ආවේ ඉක්මනට Uni යන්න කියලා හිතාගෙන. Jimin ඇදුම් ඇදලා කණ්ණාඩිය ගාව ටයි එක හදාගත්තෙ ඇදුමෙ අඩු පාඩු බලන්නත් අමතක නොකර.. එත් Jimin ගෙ අවධානය බිදුනෙ එකපාරටම Jimin ගෙ Phone එකට Call එකක් ආපු නිසා Screen එකෙ වැටුන නම දැකලා Jimin හිනා උනෙ ඒ ඇස් පෙන්නෙ නැතිව තියෙද්දි. ඇත්තටම එයා Angle කෙනෙක්.

𝐌𝐘 𝐏𝐒𝐘𝐂𝐇𝐎 𝐃𝐀𝐃𝐃𝐘🚫. Where stories live. Discover now