Jimin හිටියෙ Min Mansion එකෙ Balcony එකෙ Garden එක බලාගෙන. ඒකත් Yoongi ගෙ Room එකෙ. Jimin Yoongi ත් එක්ක Min Mansion එකට ඇවිල්ලා අදට සතියක් වෙනවා.. ඒ සතිය ඇතුලත ගොඩාක් දේවාල් උනා. Yoongi Jimin ට ආදරෙන් සැලකුවත් එක එක වේලාවට Jimin ට දරුණු විදියට සලකලත් තියනවා. ගැහුවා බැන්නා එත් Jimin ට ඒ කිසිම දෙයක් Yoongi ට වෛර කරන්න හේතු උනෙ නෑ එකෙන් උනෙ Jimin Yoongi ට කැමති උන එක ඒක හරියට ආදරයක් වගෙ !!. ඔව් Jimin Yoongi ට ආදරෙ කරනවා.. ඒ Yoongi ආදරෙන් හැසිරෙන එකට ද නැත්නම් කේන්තියෙන් හැසිරෙන එකටද කියලා නම් Jimin ටවත් තේරුනෙ නෑ.. මොනා උනත් Jimin ඒ දවස් වලම Yoongi ට කැමැත්තක් තිබ්බානෙ එත් ඒක ආකර්ශනයක් කිව්වොත් හරි.. එත් දැන් තියෙන්නෙ ආදරයක් පැහැදිලි ආදරයක්. Yoongi මේ දවස් ටික උනත් Jimin එක්ක Kiss කරත් පුදුමයකට ඒ Kiss එක වැඩි දුර අරගෙන ගියෙ නෑ.
Yoongi ගෙ පැත්තෙන් ගත්තොත් එයාට එයාගෙ හැගිම් තේරුම් ගන්න විදිහක් නෑ ඒ මේ තියන සමාජෙට ද කියලා නම් දන්නෙ නෑ. Yoongi ඉපදුන දවසෙ ඉදන්ම එයාට සමාජෙ ගැන තිබ්බ අදහස එච්චර හොද එකක් නෙවෙ. Yoongi ආස නෑ ආදරෙ කරන්න ඒක එයාට කරදරයක්.. එත් එයාට ඒක කරන්න ඕනෙ අනිත් අය වගෙ ආදරෙ කරන්න ඕනෙ හැමතැනම. එත් එයා දන්නවා එයා අනිත් මනුස්සයො වගෙ නෙවෙ කියලා එයාට ඒක කරන්න බෑ.. අනිත් අය වගෙ ජිවීතෙ විදින්න බෑ.. අනිත් අය වගෙ කේන්ති ගියාම ඉවසන්න බෑ.. ඒක එයාට පොඩි කාලෙ ඉදන්ම ආව එකක්. එයාට එයාව පාලනය කරන්න බැරි විදිහෙ කේන්තියක්. ඒක නිකන් එයාව වෙන කව්රු හරි පාලනය කරනවා වගෙ. එයාට හැගිම් තේරෙන්නෙ නෑ.. ඒ එයාට පොඩි කාලෙ ඉදන්ම ඕන කරපු ආදරයක් සෙනෙහසක් නොලැබුණු නිසා වෙන්න ඇති. එත් ඒ ආදරෙ ඒ සෙනෙහස Jimin ගාව ලැබෙනවා කියලා Yoongi ට තේරුනාත් එයාට ඒක හරියටම පැහැදිලිව තේරුම් ගන්න බෑ. එයා හිතන්නෙම Jimin එයාට නිකන් ආකර්ශනයක් තියෙන්නෙ කියලා. ඔව් ඒ ඉස්සර වෙන්නත් පුලුවන් Yoongi ගෙ Toy එක. ඒ Sexy Body එකට තමයි Yoongi කැමති උනෙ ඒක එයාව ඕනාවටත් වඩා Pleasure කරනවා. Jimin ව නිරීක්ෂණය කරත් හරි Yoongi Hard වෙනවා. එත් Jimin ඕන කමින් Yoongi ව අව්ස්සනවා මොකද එයාට ඕනෙ Yoongi ව. එයා කැමැත්තෙන් කවදාවත් Yoongi එක්ක Sex කරලා නෑ එයාට ඒක ගැන කැමැත්තක් ඇති වෙද්දි Yoongi Kiss එකක්වත් හරියට දුන්නෙ නෑ. Jimin Yoongi නිසාම Sex Dick කියන්නෙ මොනාද කියලා තේරුම් අරගෙනයි තිබ්බෙ. Yoongi හොරෙන් එයාගෙ Laptop එකෙන් බලන Sex Video Jimin නුත් හොරෙන් බලනවා. ඒ වගෙම Yoongi වැඩියෙන් මිනී මැරුවෙත් නෑ... ඒ වගෙම කේන්තිත්.
YOU ARE READING
𝐌𝐘 𝐏𝐒𝐘𝐂𝐇𝐎 𝐃𝐀𝐃𝐃𝐘🚫.
RomanceJimin = " මට ඉන්න දෙන්න අනෙ..😭" Yoongi = " You can't do that, you're mine. Only mine. No one can touch it. you are mine Only mine!!😡" Top : Yoongi Bottom : Jimin • Yoonmin • Teakook • Namjin • J hope x Girl Complete🚫. Have a 2 seasons. Read...