Chapter 6😌.

1K 139 14
                                    

Jimin හිටියෙ තාම University එකෙ උන දේවාල් කල්පනා කරගෙන. Jimin ගෙ හිත Jimin ට හොරෙන් Yoongi ට ආස උනා. එත් Jimin ට ඒක නිකන්ම නිකන් ආකර්ශනයක් විතරයි. එත් Jimin ට තියන ලොකුම ප්‍රශ්නෙ තමයි එකපාරක් දැක්ක කෙනෙක්ට ආකර්ශනයක් ඇති වෙයිද කියන එක. ඇයි එහෙම වෙන්න බැද්ද එකපාරක් දකින කෙනෙක්ට කෙනෙක් ගැන ආදරයක් උනත් ඇති වෙන්න පුලුවන් එකෙ කොහොමද ආකර්ශනයක් ඇති වෙන්නෙ නැතිව තියෙන්නෙ. අනික ඒ වගෙම Handsome , Sexy කෙනෙක්ට. Jimin ආසම උනෙ Yoongi ගෙ ඒ නපුරු කමට ඒ වෙලෙ Jimin බයෙ හිටියත් Yoongi ගේ ඒ නපුරු කමට Jimin ගෙ හිත ආස කරා. එත් Jimin සංවේදියි එහෙම Yoongi ගහනකොට ඒකායි එයා බය උනෙ. දැන් උනත් Jimin ගෙ හිත ඕනාවටත් වඩා ගැහෙනවා.. එත් Yoongi අන්තිමට කියපු වචන ඒවාත් Jimin ට මතක් වෙනකොට ලාවට හිනාවකුත් නොගියා නෙවෙ. Jimin ඇත්තටම ගොඩාක් බය උනා ඒ වෙලෙ.

" Hey තමුසෙ තාම ඉස්කෝලෙ Uniform එක පිටින්😑"

Jimin = " අහ්.. මං මේ මගෙ ඇගට ටිකක් හරි නෑ Hosek Hyung😕"

________________________________

Jung Hosek කියන්නෙ Jimin නැවතිලා ඉන්න Apartment එකෙ ඉන්න තවත් කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Jung Hosek කියන්නෙ Jimin නැවතිලා ඉන්න Apartment එකෙ ඉන්න තවත් කෙනෙක්. එයාව නම් Jimin ට දැනුනෙ එයාගෙම Hyung කෙනෙක් වගෙ. ගොඩාක් ලස්සන කෙනෙක්. ඒ වගෙම එයාගෙ හිනාවට ඕනම කොල්ලෙක් , කෙල්ලෙක් වශි වෙනවා. ඒ තරමටම කොල්ලා ලස්සනයි. මෙයත් Tea , Jimin යන Uni එකෙමයි ඉන්නෙ. Yoongi ලාගෙ ඉයර් එකෙ.

____________________________•••°°•••

Hosek = " ඇයි මොකද්ද ඔයාට වෙලා තියෙන්නෙ? 🙄"

𝐌𝐘 𝐏𝐒𝐘𝐂𝐇𝐎 𝐃𝐀𝐃𝐃𝐘🚫. Where stories live. Discover now