Psycho Daddy Season 2😫❤️.

648 73 13
                                    

Hi gys මම ඔයලා එක්ක තරහායි හ්ම්ම් ඔක්කොම මට බැනලා තිබ්බා Psycho Daddy  ඉවර කරා කියලා.. ඉතින් මම ඔයලාට කියලා තිබ්බානෙ මේක දිග වැඩි ඉක්මනට ඉවර කරනවා කියලා.

මට මේක ඉවර කරන්න ඕනෙ උනෙ නෑ.. මොකද මට තව අදහස් ගොඩාක් තිබ්බා මේකෙ Chap දික් වෙනවාට මම නම් කැමති නෑ.

ඒකායි මම තීරනෙ කරෙ මගෙ අදහස් දලා Psycho Daddy Season 2 හදන්න.

එකෙන් ඔයලා හිතුවෙ නැති විදිහෙ Story එකක් වෙන්න පුලුවන්. ඒ Story එකත් වැඩිය දික් කරන්නෙ නෑ.

එක්කෙනෙක් දලා තිබ්බා Season 2 දෙනවාද කියලා එතකොටත් මම එහෙම එකක් දාන්න හිතුවා.. එත් හරියට තීරණයක් ගන්න බැරි උනා.

හරි මෙහෙම ඇහුවොත් මම Psycho Daddy Season 2 Update කරොත් ඔයලා ඒක ආසවෙන් Read කරනවාද ?

ගොඩාක් දෙනෙක් Read කරනවා කිව්වොත් මම Psycho Daddy Season 2 Update කරන්නම් මොකද කියන්නෙ කට්ටිය.

හරි මොකක් හරි එත් මම ඔයලාට ගොඩාක් ආදරෙයි හොදෙ ඔයලා Story එක ගැන දලා තිබ්බ Comment දැක්කාම මට ගොඩාක් සතුටු හිතුනා.

එහෙනම් ඔයලා Comment කරන්නකො

𝐌𝐘 𝐏𝐒𝐘𝐂𝐇𝐎 𝐃𝐀𝐃𝐃𝐘🚫. Onde histórias criam vida. Descubra agora