Chapter 19💝.

837 127 3
                                    

එතන පුටුවක මත් වෙලා වගෙ බලාගෙන හිටියෙ වෙන කව්රුත් නෙවෙ Jimin එයාව බේරගන්න එයි කියලා විශ්වාස කරපු කෙනා Min Yoongi. එතන හිටියෙ Yoongi කියලා දන්න නිසාම එතන හිටිය තුන් දෙනාම දුවන් යන විදිහත් Yoongi බලාගෙන ඉද්දිමයි ඒ එක්කම Yoongi ට කටකොනින් හිනාවක් ගියෙ නොදැනිමයි.

Jimin = " Hyung😭"

Jimin දුවන් ගිහින් Yoongi ව බදාගත්තාත් Yoongi ට සිහින් කෙදිරියක් පිට උනෙ Jimin කලබල වෙලා ආයෙම Yoongi දිහා බලද්දි.

Jimin = " ඇයි... Hyung🥺"

Jimin එතකොටයි දැක්කෙ Yoongi ගෙ ලේ වැක්කෙරෙන අත දිහා.

Jimin = " මොකද්ද උනෙ.. Hyung අනෙ.. මේ.. ලේ.. අනෙ..😭"

Jimin කලබලෙන් Yoongi ගෙ අත දිහා බලාගෙන හිටියත් Yoongi බලාගෙන හිටියෙ Jimin ගෙ රතු උන කම්බුල දිහායි තොල පැත්තෙන් එන ලේ දිහායි.

Jimin = " H..yung😭"

Yoongi = " Jimin මූණටයි තොලටයි මොකද උනෙ🤨"

Jimin = " Hyung අනෙ.. අතෙ...න් ලේ.. එන..වා Hyung එන්න..කූ.. අනෙ..😭"

Jimin Yoongi ගෙ අතින් අල්ලන් යන්න හැදුවත් Yoongi අත ගසලා දැම්මෙ Jimin Yoongi ගෙ මූණ දිහා බලද්දි. ඒ ඇස් ලාවට රතු පාට වෙලා Jimin ගෙ තොල් ආයෙම බයෙන් වෙව්ලුවෙ Yoongi ගෙ මේ හැසිරිම් යම්තාක්දුරට තේරෙන නිසා.

Yoongi = " මං ඇහුවේ මූණටයි තොලටයි මොකද උනෙ කියලා!!🤨😠"

Yoongi එකම දේ දෙපාරක් කියන්න ආස නෑ ඒක Jimin නොදන්නවා නෙවෙ. එත් Yoongi ට ඒක කිව්වොත් එයලා Jimin ට කරදර කරන්න හැදුවා කියලා Yoongi මොනා කරයිද කියලා කව්රුත් දන්නෙ නෑ.

Jimin = " ඒක... මේ... වැ..ටු..නා🥺"

Yoongi = " Mmm😏"

Jimin ට සහනයක් ඇති උනෙ Yoongi ඒ කිව්ව බොරුව විශ්වාස කර නිසා Yoongi  එක විශ්වාස කරාද ?

Yoongi = " ඔයා යන්න දැන්🤨"

Jimin = " ය..න්න Hyung ඔයාගෙ.. අත.. ඒක--

Yoongi = " මගෙ අත මම බලාගන්නම් Park Jimin!!🤨"

Yoongi එකපාරටම කේන්තියෙන් වගෙ කියද්දි Jimin ගැස්සුනාත් ආයෙම බිම බලාගත්තෙ Jimin ට කොහොමවත් Yoongi ව මේ වෙලෙ දලා යන්න ඕනෙ නැති නිසා.

𝐌𝐘 𝐏𝐒𝐘𝐂𝐇𝐎 𝐃𝐀𝐃𝐃𝐘🚫. Where stories live. Discover now