Gays... මම මේකෙන් කියන්නෙ මේ ඉස්සරහාට Story එකෙ වෙන දේවාල්.
මේක මම හිතන් ඉන්නෙ Sad End එකක් කරන්න තමා හිතන් ඉන්නෙ.. Psycho කියන්නෙ සමාන්‍යයෙන් හොද කරන්න බැරි ලෙඩක්.. අ.. බලමු මම Sad End එකක් හරි Happy End එකක් හරි දෙන්න බලන්නම් හැබැයි මට ගොඩාක් හිතෙන්නෙ Sad End එක මේකට හොදයි කියලා. ඔයලාට මොකො හිතෙන්නෙ ඒක ගැන ඔයලා Comment කරලා කියන්න බලන්න සමහරවිට මගෙ හිත වෙනස් වෙයි. අනික මේකෙ ඉස්සරහාට Jimin ට ගොඩාක් විදවන්න වෙයි ඒ වගෙම 21 + , 18 + වඩා තියෙන්නාත් පුලුවන්. ඔයලාට කතාව බොරින් වගෙද මම ලියනවා. Muder , Rape වගෙ ඒවාත් තියෙයි... මම ඒක කියලාම තියනවා මීට කලින්. ඒ වගෙම මම Idol ගෙ නම Use කරනවා විතරයි. Jennie , Lisa , Soobin , Kai ඒ වගෙ නපුරු චරිත වලට නම් ගන්නවා විතරයි මම හැම Band එකකටම කැමති. කොටින්ම All Kpop Fan කෙනෙක්... ඒ නිසා චරිත මේකෙ ඇතුලෙ හොයන්න එපා නම විතරයි තියෙන්නෙ.
තව Chapter ගොඩාක් තිබ්බොත් බොරින් වගෙද එපා වෙනවාද කියවන්න.. මම හිතන් ඉන්න විදියට Chapter ගොඩාක් දික් වෙයි වගෙ. 40 ට වඩා මම හිතන්නෙ ඊට වඩා දික් වෙයි. මොකො හිතන්නෙ ඒක ගැන. අනිවාර්යයෙන් Comment එකක් දාන්නකො එහෙම උනොත් ඉක්මනට ඉවර කරන්නම්☺️.
ඔයලාට මේ කතාව මොන වගෙද හැගෙන්නෙ... ඒ වගෙම හිතෙන්නෙ Yoongi පව් කියලා හිතනවාද Jimin පව් කියලා හිතනවාද ?
මේකට Romance දාන්න ඕනෙද හැබැයි Yoonmin ගෙ ගොඩාක් දාන්න බැරි වෙයි සමහරවිට දාන්නම බැරි වෙයි ඒ මොකද කියලා කතාව කියාවලා තේරුම් ගත්ත කෙනෙක්ට නම් තේරෙයි. Teakook දාන්න පුලුවන් , Namjin නුත් පුලුවන්.
කතාව ගැන හිතන දේ අනිවාර්යයෙන් Comment කරලා කියන්න.
Vote , Comment කරන්න❤️.
YOU ARE READING
𝐌𝐘 𝐏𝐒𝐘𝐂𝐇𝐎 𝐃𝐀𝐃𝐃𝐘🚫.
RomanceJimin = " මට ඉන්න දෙන්න අනෙ..😭" Yoongi = " You can't do that, you're mine. Only mine. No one can touch it. you are mine Only mine!!😡" Top : Yoongi Bottom : Jimin • Yoonmin • Teakook • Namjin • J hope x Girl Complete🚫. Have a 2 seasons. Read...