Jimin Uni ආවේ ගොඩාක් බයෙන් ඊයෙ සිද්දියත් එක්ක එයා ගොඩාක් බය උනා එත් එයා බය වෙන හැම සැරෙම එයාට මොකද්ද හේතුවකට Yoongi ව මතක් වෙනවා. Jimin ලාවට හිනා වීගෙනම ඉස්සරහාට යද්දි එකපාරටම කෙනෙක් දුවගෙන ආවේ Jimin බය වෙද්දි . එත් එතන හිටිය කෙනාව දැකලා Jimin කේන්ති ගත්තාත් ඒක නොපෙන්වා එයාට කතා කලා. ඒ වෙන කව්රුත් නෙවෙ Jungkook .
Jimin = " යහ්.. මම බය උනා😶"
Jungkook = " Jimin Teahyung කොහෙද එයාව මම ඊයෙ දැක්කෙ නෑනෙ😶"
Jimin = " ඔයා මොකටද දැන් එයා ගැන හොයන්නෙ😒"
Jungkook = " අනෙ Jimin මට කියන්න Please😶"
Jimin = " ඔයාට ඒක වැඩක් නෑනෙ Jungkook එයා ඔයා නිසයි-- එක්කො ඕනෙ නෑ😒"
Jungkook = " Jimin මට කියන්න🥺"
Jungkook ගෙ ඇස් වල නිකරුනෙ කදුලු එද්දි Jimin මොහොතකට පුදුම උනා.
Jimin = " Ah... මේ.. Busan ගිහින්😶"
Jungkook = " එත් එකපාරටම🥺"
Jimin = " ඒකද එයාට ආයෙම මෙහෙ ඉන්න අයට මුහුණ දෙන්න බෑලු😒"
Jungkook = " ඒ කිව්වෙ🥺"
Jimin = " ඔයා නිකන්ම එදා Jennie ට Tea තමයි ඔයාගෙ Boyfriend කියලා කියලා ඒක Uni එකෙ Group එකටත් දලා එයා ඊටපස්සෙ ඔයා කියනවා Tea ඔයාගෙ Boyfriend නෙවෙ කියලා නිකමටවත් හිතුවාද එයාට මොනාද වෙන්නෙ කියලා.. ආ.. මෙහෙ ඉන්න අය එයාට මොනා කියයිද කියලා නෑ ඔයා කටට ආපු එක කියලා දැම්මා ඊටපස්සෙ එයා ආයෙම Uni එන්න ඕනෙලු. මීට පස්සෙ එයා University එන්නෙ නෑ එයා Busan වල එකකට යනවා කිව්වා ආයෙම එයා ගැන අහන ඒවා මගෙත් එක්ක තියාගන්න එපා.. එයාට පාඩුවෙ ඉන්න දෙනවා!!😡"
Jimin කෑගහල කියලා යන්න ගියත් ආයමෙ නැවතුනෙ Jungkook ගෙ පිටිපස්සට වෙලා ඇසුත් ලොකු කරන් බලන් ඉන්න Yoongi ව දැකලා Jimin එයාටත් ගස්සලා එතනින් ගියෙ Yoongi පුදුම වෙලා වගෙ බලාගෙන ඉන්නකොට.
Yoongi = " මොකද්ද උනෙ එයා ඇයි එහෙම බැනලා ගියෙ🙄"
Yoongi ගොඩාක්ම පුදුම උන කාරණාව තමා කවදාවත් කේන්ති ගන්නෙ නැතිව ඉදී කියලා හිතපු කෙනා මෙහෙම එයාගෙ මල්ලිටම බැනලා යනවා දැක්කාම. Yoongi කවදාවත් හිතුවෙ නෑ Jimin ට මෙහෙම කේන්ති යයි කියලා මොකද ඒ Jimin ඉන්න විදිහ නිසා. එයා ගොඩාක් අහින්සක විදියට නෙ ඉන්නෙ එත් Jimin ගොඩාක් ආදරෙ කරන කෙනෙක්ට පණ උනත් දෙනවා කියලා Yoongi දන්නෙ නැතිව ඇති.
YOU ARE READING
𝐌𝐘 𝐏𝐒𝐘𝐂𝐇𝐎 𝐃𝐀𝐃𝐃𝐘🚫.
RomanceJimin = " මට ඉන්න දෙන්න අනෙ..😭" Yoongi = " You can't do that, you're mine. Only mine. No one can touch it. you are mine Only mine!!😡" Top : Yoongi Bottom : Jimin • Yoonmin • Teakook • Namjin • J hope x Girl Complete🚫. Have a 2 seasons. Read...