Jin උදෙන්ම ආවේ එයාගෙ සුපුරුදු ස්ථානයට ඒ Hospital එක😂. Jin කියන්නෙ Hospital එකෙ වැඩ කරන හොද Doctor කෙනෙක්.. ඒ Hospital එකෙන් හොදම Doctor තමයි Jin. Jin Hospital එකට එනවාත් එක්කම එතන හිටිය හැම Doctor කෙනෙක්ම ආචාර කලෙ Jin නුත් ආපිට ආචාර කරද්දි.. Jin දිහා Doctor ලා බැලුවේ ටිකක් හරි අමුතු විදියට හැබැයි සමහරක් අය පැණි හල හල බලනවා. ලෙඩ්ඩු පවා Jin ට පැණි හැලුවේ ලෙඩත් පැත්තකින් තියලා. මොකද Jin ඇදන් හිටියෙ සමාන්‍යයෙන් අදින ඇදුම් ගොඩාක් ලස්සනයි ඒ වගෙම කඩවසම්... දකින ඕනම කෙනෙක්ට දෙපාරක් හැරිලා බලන විදියට තමයි Jin අද ඇදන් හිටියෙ It Hot
( My favorite photo is Jin's🙂 )
Jin කෙලින්ම ගියෙ එයාගෙ Boss ව හම්බෙන්න.. Jin දොරට තට්ටු කරලා බලන් හිටියෙ Permission එක ලැබෙනකන්. එයාගෙ Boss එන්න කිව්වාත් එක්ක Jin එයාගෙ Cabin එකට ගියෙ හිනා වීගෙනමයි.
Jin = " Good Morning Boss😊"
" Good Morning Jin🙂"
Jin = " Boss අද මම ආවේ මේ විදියට මට Australia යන්න වෙනවා කියලා යන්න🙂"
" එත් හදිසියෙම 🙄"
Jin = " මගෙ Hyung ගෙ Wife ට I mean Nuna ට බබා හම්බෙලා ඉතින් මට යන්න වෙනවා Omma එන්න කිව්වා🙂"
" Oh... Serious ඒ කියන්නෙ Jin බාප්පා කෙනෙක්😅"
Jin = " Ah...m Ooo එත් මම තාම තරුනයි🙂"
" අනෙ අනෙ ඔයානම් Jin හරි ඔයා කොහොමත් තරුණයි ලස්සනයි කඩවසම් ඒක කියන්න ඕනෙ නෑ😅"
Jin = " Mmm I am World Wide Handsome You Know😎"
" Yeh.... Yeh... Jin Ok ඔයා යන්න Australia එත් ඉක්මනට එන්න ඔයා අපෙ Hospital එකෙ සතියක් හිටියෙ නැති උනොත් අපිට පාඩුයි🙂"
Jin = " Ok Sir😊"
Jin ආචාර කරලා ආයෙම එයාගෙ Car එක තියන තැනට ආවේ Hospital එකෙ ඉන්න එයාගෙ යලුවන්ට එයා Australia යනවා කියලා කියන්න අමතක නොකර. Jin Car එකෙ Start කරන් Drive කලෙ Handfree එකෙන් සිංදුත් අහන්න අමතක නොකර. ඒ එක්කම Jin පාරෙ අයිනෙ තිබ්බ ලොකු Restaurant එකක් ගාව Car එක නැවැත්තුවෙ එයාට ඒ වෙලෙ බඩගින්නක් ආපු නිසා. Jin Car එකෙන් බැහැලා කොන්ඩෙත් හදන ගමන් Restaurant එක ඇතුලට ගියෙ purse එකෙන් credit card එක අරගෙනමයි. Jin ඇස් කැරකෙව්වෙ දිග පොලිමක් තියන නිසා.. Jin ට ඕන උනෙ පොඩි කෑමක් අරන් Car එක Drive කරනගමන් කන්න.. එත් එතන ගොඩාක් සෙනග නිසා Jin තීරනෙ කලෙ මොනා හරි මෙතනම කලා යනවා කියලා. ඒ නිසාම Jin හිස් මේසයක් ගාවට ගිහින් ඉදගෙන Water කෙනෙක් එනකන් Restaurant එක වටෙම ඇස් යැව්වෙ මේස වල ඉදගෙන කෑම කකා ඉන්න Lovers ලා ගාවට. Jin පොඩි කාලෙ ඉදන් ආස කලා ආදරෙ කරන්න. එත් තාම එයාට හොදයි කියලා හිතෙන කෙනෙක්ට හිත ගිහින් තිබ්බෙ නෑ. Jin ගෙ කල්පනාව බිදුනෙ එතනට ආපු Water නිසා.
YOU ARE READING
𝐌𝐘 𝐏𝐒𝐘𝐂𝐇𝐎 𝐃𝐀𝐃𝐃𝐘🚫.
RomanceJimin = " මට ඉන්න දෙන්න අනෙ..😭" Yoongi = " You can't do that, you're mine. Only mine. No one can touch it. you are mine Only mine!!😡" Top : Yoongi Bottom : Jimin • Yoonmin • Teakook • Namjin • J hope x Girl Complete🚫. Have a 2 seasons. Read...