Chapter 3😍.

1.3K 155 4
                                    

Jimin Seoul ඇවිල්ලා අදට දවස් දෙකක් වෙනවා එයාගෙ Omma Seoul වල Jimin ටම Apartment එකක් වෙන් කරලා දුන්නා. කොල්ලා අද පලවෙනි පාරට Uni යනවා. ඒ නිසාම කොල්ලා වේලාසන නැගිටලා ලස්සනට ඇදලා කරලා දැන් මේ Uni යන Bus එක එනකන් බලන් ඉන්නවා.

" Jiminaaa😚"

එකපාරටම එයාගෙ නම කියනවා ඇහුන නිසා කොල්ලා ඒ පැත්ත හැරිලා බලනකොට දැක්කෙ ලස්සන කොල්ලෙක් ඒ එයා දකින්න ආස කරන රුවක් ඔව් ඒ Jimin ගෙ පොඩි කාලෙ ඉදන්ම හොදම යාලුවා Kim Teahyung.

_____________________________•••°°•••

_____________________________•••°°•••

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kim Teahyung.

කොල්ලාත් Jimin වගෙම අහින්සක
හුරතල් කෙනෙක්. ඔහුටත් තිබ්බෙ කෙනෙක්ව වසග කරවන්න පුලුවන්
රුවක්. එත් Jimin තරම් නම් අහින්සක
නැතිව ඇති. කේන්ති ගියාම
අහින්සකයි කියලා කියන්න බැරි තරමටම.

________________________________••°°••

Jimin = " උයා මොකද මෙහෙ😊"

Tea = " Chimy මං ආවේ ඔයාව ගෙනියන්න Sorry එන්න බැරි උනාට Anty කිව්වා ඔයා මේ Apartment එකෙ ඉන්න කියලා ඒ නිසා මං ආවා ඔයාත් එක්කම Uni යන්න.. 😁"

Jimin = " හලි අනෙ 😊"

Tea = " Oh God Jiminaa ඔයා කොහොමද මෙච්චර හුරතල් උනෙ මට ඔයාව කන්න හිතෙනවා අප්පා😅"

Jimin = " යාහ්... මෝඩයා නවත්තගන්න ඔයාගෙ ඔය මෝඩ විහිලුව😑"

Tea = " ම්ම් හැබැයි විහිළුවක් නම් නෙවෙ කිව්වෙ😏"

Jimin = " Tea ඔයා වෙනස් වෙලා Seoul ඇවිල්ලා 😕"

Tea = " එහෙම නෑ අනික මං කිව්වෙ ඇත්ත ම්ම් ඔයා හුරතල්😉"

Jimin = " ම්ම් ඒක නෙවෙ එහෙ ඉන්න අය මට බනීද😶"

𝐌𝐘 𝐏𝐒𝐘𝐂𝐇𝐎 𝐃𝐀𝐃𝐃𝐘🚫. Where stories live. Discover now