Jimin බයෙන් බයෙන් Min Mansion එක ඇතුලට ආවේ මීට සතියකට කලින් Teahyung එක්ක Busan ගිහින් එයාගෙ ගෙදර ගිහින් එන නිසා. එත් Jimin මොකටද බය වෙන්නෙ ? මේක එයාගෙත් Mansion එක. Jimin මේ බය වෙලා ඉන්නෙ Yoongi කරන වැඩ නිසා. Jimin Teahyung එක්ක Busan ගිය ටිකට Yoongi ඒ දෙන්නාගෙ Affair එක ගැන Mr. Min කියලා තිබ්බා. Yoongi හිතුවේ Mr. Min මේකට කැමති වෙන එකක් නෑ කියලා Ok Yoongi ප්ලැන් කරත් එක්ක Jimin එක්ක වෙනම රටකට යන්න.. එත් Yoongi හිතුවෙත් නැති විදියට Mr. Min Yoongi ගෙ Affair එකට කැමැත්ත දුන්නෙ Yoongi ඕනාවටත් වඩා වෙනස් වෙලා හිටිය නිසා. Yoongi ව හොද කරන එක වෛද්‍ය විද්‍යාවේන්වත් කරන්න බැරි උන එක Jimin කරා. කොහොමත් Yoongi ව හොද කරන්න වෛද්‍ය විද්‍යාවට කරන්න බෑ.. ඒකට ඕනෙ එයාට පන වගෙ ආදරෙ කරන කෙනෙක් So Jimin තමා ඒ කෙනා.. Jimin ගෙන් ලැබුන ආදරෙ Yoongi ව ඕනාවටත් වඩා වෙනස් කරා. දැන් Yoongi ට Jimin ගෙ ආදරෙ නැතුව ඉන්න බැරි තරම්.. Mr. Kim උනත් Yoongi ගෙ මේ වෙනසට පුදුම උනෙ කවදාවත් Yoongi මේ වගෙ Soft විදියට හැසිරෙන්නෙ නැති නිසා.
ඉතින් අද Jimin බයෙ යන්නෙ Mr. Min ව හම්බෙන්න. Jimin ගෙ බය ටිකක් හරි අඩු උනෙ Yoongi හිනා වීගෙන දොර ගාව ඉන්නවා දැකලා Yoongi එකපාරටම දුවගෙන ඇවිල්ලා Jimin ව බදාගත්තෙ නිකන් පොඩි එකෙක් ගොඩාක් දවසකින් තමන්ගෙ අම්මාව දකිනවා වගෙ. Jimin නුත් හිනා වෙලා Yoongi බදාගත්තෙ Yoongi ගෙ ඔලුවත් අතගාන ගමන්.
Yoongi = " බබා එන්නකො Appa ඇවිල්ලා ඉන්නෙ☺️"
Jimin = " මට බයයි නෙ Hyung😶"
Yoongi = " බබෝ බය වෙන්න දෙයක් නෑ මම ඉන්නවානෙ හා නෙ එන්න අනෙ☺️"
Jimin ට හිනා ගියෙ Yoongi ගෙ හුරතල් දැකලා.. වෙනදාට Jimin ගෙ හුරතල් බලලා හිනා වෙන Yoongi අද Jimin ගෙ තැන අරන් එයා හුරතල් වෙනවා.
Yoongi = " Appa Appa Appa !! මේ ඉන්නෙ මගෙ One And Only Boyfriend☺️"
Mr. Min ගැස්සිලා ගියෙ එකපාරටම Yoongi කෑගහපු නිසා.. කර කර හිටිය වැඩෙත් පැත්තට දලා පිටිපස්ස බලපු Mr. Min ගෙ හිත සතුටින් කෑගැහුවෙ Jimin ගෙ ලස්සන දැකලා.
" මගෙ පුතාටම ගැලපෙනවා ලස්සනයි ඒ දෙන්නා "
Yoongi = " ඉදගන්න Chim☺️"
Jimin = " සුබ උදෑසනක් Mr. Min🙂"
Jimin කිව්වෙ එයාගෙ තත්ත්වෙ රැකගෙන ආචාර කරන ගමන්. Jimin ගෙ Respect හැසිරිම ගැන Mr. Min ට තවත් Jimin ව එයාගෙ පවුලට එකතු කරගන්න ආස හිතුනා.
Mr. Min = " සුබ උදෑසනක් පුතා🙂"
Yoongi = " දැන්වත් ඉදගන්න🤨"
Jimin = " හරි හරි ඉන්න😒"
Mr. Min ට හිනාවක් ගියෙ මේ දෙන්නාගෙ කෝලම් දැකලා. Mr. Min දැකපු ලස්සනම දේ තමයි එයාගෙ පුතා හිනා වෙනවා කියන එක..
Mr. Min = " ඉතින් පුතා ඔයාගෙ නම වගෙම විස්තර කියන්නකො☺️"
Jimin = " නම Park Jimin.. පවුලෙ Omma විතරයි Hmm දැනට University යනවා🙂"
Mr. Min = " එතකොට ඔයා කොහෙද ගම🙄"
Jimin = " Busan😊"
Mr. Min = " අනෙ එහෙමද පුතා ඔයාගෙ Omma එහෙම මේක ගැන දන්නවාද😌"
Jimin = " Hm නෑ Mr.--
Mr. Min = " Mr කෑලි ඕනෙ නෑ ඔයාත් Appa කියන්නකො☺️"
Jimin = " හරි appa😶"
Yoongi = " Appa කොහොමද මගෙ තේරුම්😌"
Mr Min = " කියල වැඩක් නෑ පුතා Superb😌"
Mr. Min = " හරි මම ඔයාගෙ Omma එක්ක කතා කරලා මේ Marriage එක ඉක්මන් කරමු😌"
Yoongi = " Appa ඇත්තටම😀"
Mr. Min = " ඔව් Yoongi එහෙනම් මම යනවා ඔයාගෙ Omma ඒක්කත් කතා කරන්න ඕන නෙ🙂'
Jimin = " හරි Appa😌'
Mr. Min එතනින් ගියාම Yoongi Jimin ගෙ ඉනෙන් අල්ලලා එයාගෙ ඇගට තද කරන් ඇගිල්ලකින් Jimin ගෙ මූණෙම ඇගිල්ල හරි පරිස්සමෙන් වගෙම සරාගීව අරන් ගියා.
Jimin = " Hy--
Yoongi = ' ෂ්..ෂ්... Babe දැන් ඔයාගෙ Psycho Daddy ගාවට එන්නකො😏"
Yoongi කිව්වාම Jimin ඇස් ලොකු කරන් Yoongi දිහා බැලුවා.
Jimin = ' Psycho 🙄"
Yoongi = ' Hmm I Like It😏'
________________________________
Psycho Daddy මෙසෙ අවසන් විය.
මාත් එක්ක මේ වෙනකන්
රැඳි සිටි හැමොටම ස්තූතියි🥺.Comment කරපු කියවපු Vote කරපු හැමොටමත් ස්තූතියි. ආදරෙයි හැමෝටම🥺.
කතාව ගැන හිතෙනෙ දේ Please එක වචනයකින් හරි Comment එකක් දාන් යන්න අදවත්❤️🥺.
තව කතාවක් ලියනවා කැමති නම් ඒකාත් කියවන්න But Not Bl😌. ඒක Teahyung ගෙ එකක්🙂.
Evil lover කියලා☺️.
YOU ARE READING
𝐌𝐘 𝐏𝐒𝐘𝐂𝐇𝐎 𝐃𝐀𝐃𝐃𝐘🚫.
RomanceJimin = " මට ඉන්න දෙන්න අනෙ..😭" Yoongi = " You can't do that, you're mine. Only mine. No one can touch it. you are mine Only mine!!😡" Top : Yoongi Bottom : Jimin • Yoonmin • Teakook • Namjin • J hope x Girl Complete🚫. Have a 2 seasons. Read...