Chapter 15🤧.

851 132 3
                                    

Jungkook 's Pov...

මම ඒ මොකද්ද කිව්වෙ අනෙ එයගෙ හිත රිදුනාද දන්නෙ නෑ එත් එයාගෙ හිත රිදුනත් මට මොකො. මට තේරෙන්නෙ නෑ මේ Teahyung ගැන මට තියන හැගිම ගැන. ඇයි ඇයි මට රිදෙන්නෙ එයාට බැන්නාම. ඇයි ඊයෙ මම Teahyung මගෙ Boyfriend කියලා කිව්වෙ.. ඇයි මට කේන්ති ගියෙ අර Jennie Teahyung එයාගෙ කිව්වාම ඇයි මම කිව්වෙ Teahyung මගෙ කියලා. ඇයි එයා වෙන කෙනෙක් එක්ක ඉන්නකොට ඉරිසියා හිතෙන්නෙ.. මම එයාට ආදරෙ ද නෑ මම ආදරෙ කරන්න ආස නෑ අනෙ. එත් මොකද්ද කරන්නෙ ඇයි මම එහෙම කිව්වෙ ඇයි මට වැරදි හැගිමක් දැනෙන්නෙ. Teahyung ගෙ ඇස් ඇයි ඒ වෙලෙ එයාගෙ ඇස් වලින් මගෙ ඇස් එහාට ගන්න බැරි උනෙ. එයාගෙ ඇස් අහ්... මට පිස්සු වගෙ එයා ලස්සනයි ඇත්තටම එයාගෙ හිනාව.. මට තේරෙන්නෙ නෑ එත් මම එයාට බනින වෙලාවෙ එයාගෙ ඇස් වල තිබ්බ ඒ හැගිම මට තේරුනෙ නෑනෙ. ඒ ඇස් වල දුකක් වගෙ දෙයක් තිබ්බ කියලා හිතෙන්නෙ ඇයි. මට ඒ ඇස් දිහා බලාගෙන ඇයි බනින්න බැරි උනෙ ඇයි ඇයි ඒ. මම බනින වෙලෙ ඒ ඇස් ගැස්සෙනවා දැක්කාම ඇයි මට එයාට බනින්න හිතුනෙ නැත්තෙ. ඇයි හිතෙන්නෙ එයා ගාව ඉද්දි මට අමුතු හැගිමක් එන්නෙ. මට තෙරෙන්නෙ නෑ කිසිම දෙයක්.

Jungkook 's Pov End..

Jungkook තාමත් කල්පනා කලෙ එයා ඒ වෙලෙ කරපු එක හරිද කියලා. එත් කොල්ලාට තවත් කල්පනා කරන්න බැරි උනෙ කොල්ලාගෙ ගෙදර බෙල් එක වැදුන නිසා. කොල්ලාත් නැගිටලා ගිහින් දොර ඇරියාම එතන හිටිය කෙනා දැකලා Jungkook පුදුම හිතුනා වගෙම සතුටුත් හිතුනා.














කව්ද හිටියෙ..













තව පල්ලෙහාට..
















































එතන හිටියෙ Yoongi . ( Tea කියලා හිතුන අය වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්🤣)

Jungkook = " උබ ආවාද කවදාද ආවේ අඩෝ කිව්වෙත් නෑනෙ Hyung😶"

Yoongi = " යාහ්... යාහ්... ඔහොමද කතා කරන්නෙ Hyung කෙනෙක්ට.. අනික එහාට පලයන් මට ගේ ඇතුලට එන්න රෙද්ද😒 "

Jungkook = " මියානෙ එන්න එන්න😶"

Jungkook වත් තල්ලු කරන් ගිහින් Yoongi ගෙබ්බා පොලෙ ගැහුවා වගෙ ගිහින් Sofa එකෙන් ඉදගත්තා.

𝐌𝐘 𝐏𝐒𝐘𝐂𝐇𝐎 𝐃𝐀𝐃𝐃𝐘🚫. Where stories live. Discover now