Chapter 13♥️.

863 125 6
                                    

Hosek මේ දවස් ටිකෙම හිටියෙ Hospital එකෙ. මොකද එදා Yoongi එයාගෙ උගුරට කම්බියකින් ඇන්න නිසා. ලොකු Operation එකකින් තමයි Hosek බේරුනෙ.. ඇත්තටම ඒ අතින් Hosek ගොඩාක් වාසනාවන්තයි. එත් ඒ දවස් ටිකට Hosek ට Jimin ව නම් අමතක කරන්න බැරි උනා. ඒ හුරතල් කම Hosek ට බලන්න ඕන උනා. Jimin එක්ක කාලය ගත කරන්න ඕන උනා. එයාගෙ ජිවිතෙට එයා ආදරෙ කරපු එකම කෙනා උනෙ Jimin විතරයි. ඒක එදාත් එහෙමයි අදත් එහෙමයි එත් ඉස්සරහාට කොහොම වෙයිද දන්නෙ නෑ?

" Excuse Me😊"

Hosek ගෙ කල්පනාව බිදුනෙ Room එකට ආපු Doctor නිසා. Hosek හිනා වෙලා ඔලුව වැනුවේ තාමත් එයාට කතා කරන්න බැරි උන නිසා.

" ඉතින් Mr. ඔයාට දැන් හොදයි නෙ.. තව ටික කාලයක් දෙන්න ඔයාට හොදට ඉස්සර වගෙම කතා කරන්න පුලුවන් වෙයි😊"

Hosek කලෙ ලස්සනට හිනා වෙලා ඔලුව වනපු එක. එත් Hosek නම් ඒ කෙනාගෙ හිනාව දිහා බලාගෙන හිටියෙ නිකන් වශි වෙලා වගෙ. ඊටපස්සෙ Hosek කලෙ ළඟ තිබ්බ කොලයක් අරන් මොනාද ලිව්ව එක. ඒක තමා එයාට මොනා හරි ඕන උනාම කරන්න තිබ්බෙ.

" Mmm ඔයාට මගෙ නමද දැනගන්න ඕනෙ උනෙ😊"

Hosek ලිව්ව කොලෙ Doctor ට පෙන්නුවාම ඒ ලියලා තියන දේම එයා කිව්වාම Hosek හිනා වෙලා ඔලුව වැනුවා.

" මම Park Sehu මෙහෙ වැඩ කරන Doctor කෙනෙක්😊"

Sehu එහෙම කිව්වාම Hosek ආයෙම හිනා වෙලා ඔලුව වැනුවා.

_____________________________••°••

_____________________________••°••

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Park Sehun.

ලස්සන හුරුබුහුටි කෙල්ලෙක්
උනු Sehun Busan Hospital එකෙ
ඉහල අංශයේ වැඩ කරන Doctor
කෙනෙක් උනා. ඕනම කෙනෙක්
දැක්කාම වසග කරවන්න පුලුවන්
ඒ පෙනුමට කොල්ලො වගෙම
කෙල්ලොත් පස්සෙන් ආවේ එයාට
එයාගෙ පෙනුම ගැන එපා වෙද්දි. එත් තාම තනිකඩව ඉන්න කෙනෙක්.
ඒ වගෙම ආතල් එකෙ ඉන්න එකෙක්.

𝐌𝐘 𝐏𝐒𝐘𝐂𝐇𝐎 𝐃𝐀𝐃𝐃𝐘🚫. Where stories live. Discover now