Chapter 27☹️.

850 122 8
                                    

At Busan..

Tea Busan ඇවිල්ලා අදට සති දෙකක් වෙනවා. Tea Busan ආවාත් එයාගෙ හිතට සැනසීමක් නම් ආවේ නෑ.. Tea ට ළඟින් හිටියෙ Jimin වත් මේ වෙලෙ එයා ගාව නෑ එයාගෙ දුක සැප අහන්නවත්. මොකද්ද හේතුවකට Tea ට හිතුනා Jimin Call එකක්වත් Massage එකක්වත් දාන්නෙ නැතිව ඉන්නෙ ප්‍රශ්නයක් නිසාද කියලාත් Tea ට Seoul යන්න ඕනෙ Jimin ව බලන්න ඒ වගෙම University එකෙන් අස් වීමෙ ලිපිය ගන්න. මේ වෙනකොටත් Tea University එකෙන් අස් වෙන්න තීරණෙ කරලායි තිබ්බෙ මොකදා මීට සති දෙකකට කලින් උන දේ Tea ට මොනා උනත් අමතක කරන්න නම් බැරි උනා. එදා ඒ කොල්ලො Set එක Slut කෙනෙක් කිව්ව නිසාම Tea ට එයා ගැනම ලැජ්ජ හිතුනා ඉතින් ඒකමයි ආයෙ University යන්නෙ නැතිව ඉන්න තීරණෙ කලෙ. ඒ ඔක්කොටම වඩා Jungkook ට මූණ දෙන්න Tea ට බෑ.. Tea කොච්චර මුරන්ඩු කෙනෙක් උනත් ගොඩාක් දුර්වල කෙනෙක්. එයාට ඒ වගෙ සිදුවීම් දරාගන්න බෑ ඒ ඔක්කොටම වඩා එයා Jungkook ට ආදරෙ කලා ඉතින් එහෙම වෙලාත් Jungkook ඒ වගෙ Cafeteria එකෙ කිව්වාම Tea ට කරකියාගන්න දෙයක් නැති උනා. Tea ට Jungkook එක්ක කේන්තියි මොකද Jungkook නිසායි Tea ට University යන්න බැරි උනෙ. එදා එහෙම වචන ටිකක් කිව්වෙ නැත්නම් අදටත් Tea University යනවා. Jungkook ට ඕනෙ නැති දෙයක් නෑනෙ එදා Jennie කරදර කරද්දි Jungkook පැත්තකට වෙලා බලන් ඉන්න තිබ්බානෙ මොකටද ඇවිල්ලා කිව්වෙ Tea එයාගෙ Boyfriend කියලා.. Tea ගෙ Omma ගෙ ආසව තමයි Tea ඉගනගෙන හොද තැනකට එනවා බලන්න.. එත් Tea ගෙ හැකියාවට හම්බුන Seoul වල හොදම University එකට Tea ට Scholarship එකක් හම්බුනත් Tea ට ඒකෙන් සතුටු වෙන්න හම්බුනෙ නෑ.. ඒකෙන් උනෙ කවදාවත් විදලා නැති ලැජ්ජාව අවනම්බුව විදපු එක. Tea තීරණෙ කරලා ඉවරයි Seoul University එකෙන් අස් වෙලා Busan University එකට යන්න. Jungkook එදා එහෙම නොකලා නම් Tea තාමත් එයාගෙ හොදම යාලුවා එක්ක ඒ කියන්නෙ jimin  එක්ක හොදට ඉගනගෙන University එකෙ ඉන්න තිබ්බා.

Tea හිටියෙ  තරමක් පොඩි එයාගෙ ගෙදර Bench එකෙ ඉදගෙන කල්පනාවක.. එත් ඒ කල්පනාව බිදුනෙ එයාගෙ Phone එකට ආව Notification එක නිසා.. Tea ඇස් කරකවලා Phone එක දිහා බැලුවාත් Unknown Number එකක් නිසාම Tea උවමනාවෙන් ඒ Massage එක බැලුවාත් Tea ගොඩාක් නොසන්සුන් උනෙ ඒ කෙනා කව්ද කියලා දන්න නිසා.

" Hi Teahyung !! Hi Tea.  I'm sorry for what I did.  Don't stay away from university because of what I did.  You want to study well, so please come to the University❤️"

Tea ඒක කියවලා ඉවර උනත් එයාට හිනාවක් ගියෙ අන්තිමට එවලා තියන Emoji එක දැකලා.. ඇත්තටම ඒක ආදරනීයයි... ඒ වෙලෙ Tea ට හිතුනෙ එහෙමයි.

Tea 's pov...

මට සමාවෙන්න මට ආයෙම University එන්න වෙන්නෙ නෑ.. මට කොහොමත් ඒ ළමයින්ට මුහුණ දෙන්න බෑ ඔයාට කිසිම ප්‍රශ්නයක් නෑ ඔයාට University එකෙ ඉන්න අය බයයි. මට එහෙමද මම මොනාද කරන්නෙ.. මම කොහෙත්ම එන්නෙ නෑ ආයෙ University. මට බයයි මම දුර්වලයෙක් තේරුම් ගන්න. එක එක අය කතා හදලා කියද්දි මට දරාගන්න බෑ.. . මැරෙන්න හිතෙනවා. මගෙ Omma දුක් මහන්සි වෙලා මාව හැදුවේ ඔය වගෙ කතා අහන්න නෙවෙ. ඒ අය මාව කොච්චර ලැජ්ජ කරාද Slut කෙනෙක් ගානට මාව දලා. ඒ වෙලෙ කවදාවත් නැතිව ලැජ්ජාවට ඔලුව පහත් කරන් ඉන්න උනා. මොනා උනත් ඔයාට කොහෙන්ද මගෙ Number එක. Jimin වත් දුන්නාද වෙන්න බෑ මම එයාට කිව්වානෙ කාටවත් මුකුත් කියන්න එපා කියලා... එයා වෙන්න බෑ.. අයිශ්.. මට කොහොමද අමතක උනෙ ඒ මනුස්සයා Principal ගෙ පුතා කියලා. එයාගෙන් හොයාගන්න ඇති Ah... මොන කරුමයක්ද "

ඔව් ඒ Massage එක දලා තිබ්බෙ Jungkook . එයා Principal ගෙන් හොරෙන් හොයාගෙනයි Teahyung ට Massage එක දැම්මෙ.. Jungkook එයා ගැනම පසුතැවෙනවා එදා කරපු දේ ගැන. එයාට එදායින් පස්සෙ Teahyung ව ගොඩාක් මතක් වෙන්න ගත්තා. එදා Kiss කරපු එක Jungkook ට සති දෙකක් ගෙවිලා ගියත් අමතක කරන්න බැරි උනා ඒක හරියට addiction එකක් වගෙ. Jungkook ට Teahyung  addiction එකක් ඔව් එහෙම තමයි. Jungkook ට කරගන්න දෙයක් නෑ එක පිට එක සති දෙකක් Teahyung University ආවේ නැති උනාම.. Jungkook ගොඩාක් බය උනා.. එයාට Teahyung නැති අඩුව හොදටම දැනුනා ඒක නිකන් තනිකමක් වගෙ. එත් ඉදලා ඉදලා Teahyung ගැන එන අමුතු හැගිම ගැන Jungkook ට වචනයකින් හිතා ගන්න බැරි උනා.

________________________________

Dew1221 ඔන්න මැනික එකක් දුන්නා😚.

පොඩි නෙ හැබැයි😂.

𝐌𝐘 𝐏𝐒𝐘𝐂𝐇𝐎 𝐃𝐀𝐃𝐃𝐘🚫. Where stories live. Discover now