" Kim Teahyung !!😤"
කල්පනාවක හිටිය Tea ගැස්සිල්ලා ගියෙ එයාගෙ මුලු නමම කෙනෙක් කෑගහලා කිව්ව නිසා.
Tea = " Ah... Jimin මොකො කෑගහන්නෙ ආ... මගෙ කන😣"
Jimin = " මෝඩ තකතීරුවා තමුසෙ තමුසෙ මට කිව්වෙ නෑනෙ..😤"
Jimin කිව්වෙ Tea ට අතෙ තිබ්බ පොතෙන් ගහන ගමන්.
Tea = " යහ්... මෝඩයෝ ගහන්න එපා යකො ආ... මොකද්ද කියන්නෙ ආ.. දැන්.. ඌයි😣"
Jimin = " තමුසෙ කිව්වෙ නෑනෙ තමුන් අර කුක්කා එක්ක යාලුයි කියලා😤"
Jimin කියද්දි තමයි Tea ට වැඩෙ තේරුනෙ.
Tea = " අයියෝ මෝඩයෝ ඒක විහිලුවක් අනෙ😒"
Jimin = " මාව තවත් රවට්ටනවානෙ අනේ... එහෙනම් අර අර Photo එක🤐"
Tea = " මී හරකා ඒක ඒ මෝඩ කුක්කා කරෙ නැතුව මගෙ කැමැත්තෙන් කරපු එකක් නෙවෙ මෝඩ හාවා මගෙ පරමමිතුරු හාදුව හුවෑ🤧"
Jimin = " නවත්තගන්නවා තමුසෙගෙ ඔය ඇක්ට් එක මම තරහායි😒"
Tea = " ඇත්තද ඔයා මාත් එක්ක තරහාද Mmm😏"
Jimin = " ඔව් මහා ලොකුවට කියන්නෙ නම් කොහොමද මගෙ හොදම යාලුවා ඔයායි Chim ගාගෙන🤧😒"
Tea = " මං දැන් ඔයාට කිව්වානෙ ඒක අර මෝඩ මසල් හාවා කරපු එකක්😒"
Jimin = " Mmm හ..රි T..ea දැන්... ඕක.. න..වත්ත..න්න😶"
Tea = " ඇයි නවත්තන්නෙ මෝඩ හාවා මට හම්බුනොත් කෑලි කරනවා මම ශික් මටම මෙහෙම උනානෙ මගෙ හතුරාම මගෙ First kiss එක ගත්තානෙ ඒකනෙ මට තියන දුක මෝඩ මී හරකා😒"
Jimin = " Tea....😶"
Tea = " ඇයි මොකො බය වෙලා🙄"
Jimin = පිටි...පස්ස😶"
Tea = " ඇයි මොනාද🤨"
Jimin = " හැරිලා... බලන්නකො😶"
Jimin කියද්දි Tea එකපාරට පිටිපස්ස බැලුවාත් පිටිපස්සෙ ඉන්න කෙනාව දැකලා Tea ට කලන්තෙ දැම්මෙ නැති ටික විතරයි. මොකද ඒ තරමටම ඒ බැල්ම බය හිතෙනවා ඊටත් වඩා වශී කරවනවා.
Tea = " J...J..J...😶"
" J...J...J... නෙවෙ Jungkook🤨"
ඔව් එතන හිටියෙ වෙන කව්රුත් නෙවෙ Jungkook. Tea Jungkook ට බනින වේලාවෙම තමයි Jungkook එතනට ආවේ.. ඒකාත් එයාත් එක්ක බොරුවට හරි රගපාන Boyfriend ගාවට.
YOU ARE READING
𝐌𝐘 𝐏𝐒𝐘𝐂𝐇𝐎 𝐃𝐀𝐃𝐃𝐘🚫.
RomanceJimin = " මට ඉන්න දෙන්න අනෙ..😭" Yoongi = " You can't do that, you're mine. Only mine. No one can touch it. you are mine Only mine!!😡" Top : Yoongi Bottom : Jimin • Yoonmin • Teakook • Namjin • J hope x Girl Complete🚫. Have a 2 seasons. Read...