අහසෙ ඉර බැස යනවාත් එක්කම ඒ සුන්දර දසුන Namjoon බලන් හිටියෙ එයාගෙ හිතෙන් Jin වත් මතක් කරන ගමන්. Namjoon කියන්නෙ UK වල හැදුන කෙනෙක් උනාත් කවදාවත් ආදරෙ කරලා තිබ්බෙ නෑ. But UK වල මේවා සමාන්‍යයයි Drugs , Sex , Drink වගෙ දේවාල්.. එත් Namjoon කවදාවත් මේ එකක්වත් කරලා තිබ්බෙ නෑ. Namjoon Drink ගත්තාත් ඒ ගන්නෙ මොකක් හරි Party එකකට ගියොත් විතරයි. එයාගෙ ජිවිතෙ එයාට අහිමි වීම් කවදාවත් තිබිලා නෑ එයාගෙ Omma ඇරෙන්න. ඔව් Namjoon ගෙ Omma එයාව දලා යන්නෙ Namjoon පොඩි කාලෙදිමයි. එත් සල්ලි වලින් අඩුවක් නොතිබුණු Mr. Kim Namjoon ව හොදට සැප පහසුව හදාගත්තා. එයාට Omma කෙනෙක් නැති අඩුව දැනෙන්න දුන්නෙ නෑ. එත් Namjoon ට එයාගෙ Omma හිටියා නම් කියලා මතක් උන වාර අනන්තයි. එත් එයා ලද දෙයින් සතුටු උනා. පොඩි කාලෙ ඉදන්ම Namjoon ඉල්ලන හැමදේම අරන් දුන්නා Mr. Kim... එතකොට පලවෙනි වතාවට කෙනෙක් ගැන ආදරයක් ඇති උනා. ඉතින් Namjoon ට එයාව ලබා ගන්න තියන ආසව වැඩී... අනික Namjoon කවදාවත් හිතුවෙ නෑ Jin එයාව Reject කරයි කියලා. එහෙම කරත් Namjoon ලේසියෙන් Jin ව අතාරින එකකුත් නෑ. Namjoon ඔහොම හිටියාට ගොඩාක් මුරන්ඩු කෙනෙක්. එයාට ඕන දේ බලෙන් හරි ගන්න කෙනෙක්. ඉතින් එතකොට Jin එයට අකමැති උනොත් Namjoon නිකන් ඉදීද ඒ ඔක්කොටම වඩා Jin Namjoon ට කැමති වෙයිද ?
Mr. Kim = " මොනාද ඔච්චර කල්පනා කරන්නෙ🙂"
Mr. Kim Namjoon ගෙ Room එකට ඇවිත් Namjoon ගෙන් ඇහුවේ Namjoon ඒකට හිනා වෙලා Mr. Kim දිහා බලද්දි..
Namjoon = " Jin ගැන🙂"
Mr. Kim = " Oh... ඔයාට මම එයා ගැන තමා මේ කියන්න ආවේ😏"
Namjoon = " What Appa මොකද්ද මොකද්ද😶"
Mr. Kim = " Hmm මේකනෙ මම ඔයා ගැන එයාට කිව්වා😏"
Namjoon = " Appa එයා මොනාද ඒකට කිව්වෙ😶"
Mr. Kim = " මුකුත් නම් තාම කිව්වෙ නෑ මම කිව්වා ටිකක් හිතලා කියන්න කියලා...🙂"
Namjoon = " එයා මට කැමති වෙයි නේද Ah...😔"
Mr. Kim = " මගෙ පුතාට මෙච්චර කෙල්ලො කොල්ලො බදින්න යෝජනා ගේනකොට එයා අකමැති නොවෙයිද😅"
Namjoon = " Appa එයා මාර ලස්සනයි මටත් වඩා Handsome😌"
Mr. Kim = " ඔව් ඔව් දන්නවා එයාව ඕනාවටත් වඩා මිනිස්සු Crush කරන් ඉන්නවා😅"
YOU ARE READING
𝐌𝐘 𝐏𝐒𝐘𝐂𝐇𝐎 𝐃𝐀𝐃𝐃𝐘🚫.
RomanceJimin = " මට ඉන්න දෙන්න අනෙ..😭" Yoongi = " You can't do that, you're mine. Only mine. No one can touch it. you are mine Only mine!!😡" Top : Yoongi Bottom : Jimin • Yoonmin • Teakook • Namjin • J hope x Girl Complete🚫. Have a 2 seasons. Read...