Chapter 17🤨.

879 125 6
                                    

ඒ Kiss එක වැඩි වෙලාවක් තිබ්බෙ නැත්තෙ කෙනෙක් ඇවිල්ලා Jimin ගෙ ඇගෙ හැප්පුන නිසා. ඒ හැප්පුන පාරට Jimin කෙලින්ම ගිහින් වැදුනෙ Yoongi ගෙ පපුවෙ ඒ වේලෙනම් yoongi ට යක්ෂයා ආරූඪ උනා. ඒකෙන් එකක් එයලාගෙ Kiss එකට බාද උන නිසා. අනික එයගෙ Jimin ගෙ ඇගෙ ඇවිල්ලාම හැප්පුන නිසා.

Yoongi = " උබ කව්ද යකො ආ..!!😡"

Yoongi ගෙ සද්දෙට ඒ කෙනා විතරක් නෙවෙ Jimin නුත් බය වෙලා පස්සට ගියා ඒ වෙලෙයි Jimin දැක්කෙ ඇස් රතු කරන් අත් වල නහර ඉලිප්පිලා කේන්තියටම.

" අනෙ Hyung සමාවෙන්න.. මම මේ Cafeteria එකට යන ගමන්..🥺"

Yoongi = " උබ Cafeteria එකට යනවානම් මොන හුත්තකටද මගෙ කොල්ලාගෙ ඇගෙ හැප්පුනෙ !!😡"

මේ වෙලෙ Yoongi හිටියෙ ගොඩාක් කේන්තියෙන්. ඇත්තටම කියනවානම් Yoongi ට ඒ වෙලෙ Jimin ව Kiss කරද්දි දැනුනෙ ගොඩාක් අමුතු හැගිමක්. ඒ හැගිමට Yoongi ගොඩාක් ආස කලා ඒ මොහොත උපරිමෙන්ම විදින්නායි ඕන උනෙ එත් ඒක එහෙම එකපාරටම කඩාකප්පල් කරද්දි Yoongi දැනුනෙ ඌව දෙකට කපලා මරන්න.

" අනෙ.. So.rry Hyung🥺"

Yoongi = " Sorry Fucking Sorry I don't like the word !!😡"

Jimin ඒ වෙලෙ බැලුවේ මේ මොන යකෙක්ද වගෙ බැල්මකින්. ඔව් ඉතින් වැරැද්දක් කලාම Sorry කියන එක ඕනම කෙනෙක්ගෙ පුරුද්දක් නෙ.

" Hyung🥺"

Jimin ට ඒ වෙලෙ නම් ඒ පොඩි එකාගෙ මූණ දැකලා ගොඩාක් දුක හිතුනා.

Jimin = " Hyung එයාව අතාරින්න😶"

ඒ කෙනා දිහා බලාගෙන හිටපු ඒ රතු ඇස් කෙලින්ම හැරුනෙ Jimin ගෙ දිහාවට. ඒ වෙලෙ Jimin ට කෙල ගුලියක් ගිලුනෙ ඒ ඇස් දිහ දැකලා.

Yoongi = " මම උබට මීට කලිනුත් කියලා තියනවානෙ ආ.. මට අණ කරන්න ලෑස්ති වෙන්න එපා !!😡"

Yoongi කිව්වෙ Jimin ගෙ නිකටෙන් අල්ලලා තද කරගෙන. ඒ වෙලෙ Jimin ගෙ ඇස් වලින් කදුලු ආවේ ඇත්තටම ඒ අල්ලන් ඉන්න විදිහ ගොඩාක් රිදෙන නිසා ඒකට සාක්ශියක් විදියට කියන්න පුලුවන් ඒ අල්ලන් ඉන්න විදියට Yoongi ගෙ අතෙ නහරත් පෙනුන නිසා

𝐌𝐘 𝐏𝐒𝐘𝐂𝐇𝐎 𝐃𝐀𝐃𝐃𝐘🚫. Where stories live. Discover now