Chapter 39💔.

757 122 9
                                    

# At Jeon Mansion..

Jungkook දොර ගාවට වෙලා නොයිවසිල්ලෙන් හිටියෙ Yoongi ගෙන් Massage එකක් එනකන්. එත් එක්කම Jungkook ගෙ Phone එකට Massage එකක් ආවේ Jungkook ඉක්මනට Phone  එක අරගෙන ඒ Massage එක බලනකොට. Mm Jungkook මේසෙයක් උඩ තිබ්බ Car එකෙ Key එකත් අරගෙන දුවලා ගිහින් Car එකට නැග්ගෙ ගොඩාක් සතුටින්. ඒ එක්කම Jungkook  Car එකෙ Drive කරගෙන යන්න ගත්තෙ Phone එකෙන් කෙනෙක්ට Call කරගෙනමයි. Call එකත් ඉවර කරලා Jungkook ගෙදරක් ඉස්සරහින් Car එක නැවැත්තුවෙ කටකොනින් හිනාවීගෙන. Car එකෙන් බැහැලා ගිහින් ගෙදර Door එකෙ Bell එක ගැහුවේ එක අතක් දොර එහාපැත්තෙ බිත්තියකට තියලා. ඒ එක්කම කෙනෙක් ඇවිල්ලා දොර ඇරියෙ ඒ කෙනා Jungkook ව දැකලා පිටිපස්සට යද්දි..

" Jungkook😶"

Jungkook කටකොනින් හිනා වීගෙන දොර ගාව බය වෙලා බලාගෙන හිටිය කෙනාවත් තල්ලු කරගෙන ඇතුලට ආවේ අතෙ තිබ්බ Key එක කරකවන ගමන්.

Jungkook = " පොඩි උනත් පිලිවෙලට තියාගෙන ඉන්නවා නේ ගෙදර TEAHYUNG !!😏"

ඔව් Jungkook ඇවිල්ලා හිටියෙ Tea , Jimin හිටිය ගෙදර ඒ වගෙම Tea ඉන්න ගෙදරට. ඒකාත් Yoongi කියපු නිසා තමයි Tea ගෙ ගෙදර ගියෙ. Tea තනියෙන් නිසා Jungkook ගෙ Mansion එකට ගෙනියන්න කියලා Yoongi මයි කිව්වෙ. ඒ JIMIN නිසා !!

Tea = " ඔයා මොකද මෙහෙ ආවේ !!😠"

Jungkook = " ඔයාව ගෙනියන්න අනික Teahyung ඔයාගෙ සද්දෙ අඩු කරගන්න ගිහින් බඩු ලෑස්ති කරගෙන එනවා🤨"

Tea = " මොකක් මම කොහෙ යන්නද තමුන් ආපු දිහාවටම ගියා නම් හොදයි යනවා !!😠"

Jungkook = " KIM TEAHYUNG තමුසෙගෙ සද්දෙ අඩු කරගන්නවා Jimin ගෙදර නැති නිසා Yoongi Hyung තමා කිව්වෙ තමුසෙව ගෙදර එක්ක යන්න කියලා !!😡"

Jungkook ටිකක් සද්දෙන් කතා කරද්දි Tea ගැස්සිලා ගියෙ මොනා උනත් එයා Jungkook ට බය නිසා.

Tea = " මට ඕනෙ නෑ ඔයාගෙ ගෙදර එන්න අනික Yoongi-- පොඩ්ඩාක් ඉන්න ඔයා කිව්වෙ Yoongi HYUNG කියලා !!🙄"

Tea Jungkook  ගෙන් අහද්දි Jungkook පුදුම වෙලා Tea දිහා බැලුවේ එයාගෙ කටින් ඒක වැරදිලා කිව්ව නිසා.

Jungkook = " මම.. අනී මම එහෙම කිව්වෙ නෑ😶"

Tea = " බොරු තමුන් කිව්වෙ Hyung කියලා ඒක වෙන්නෙ කොහොමද එයාත් ඔයාගෙ වයසෙමයි😬"

𝐌𝐘 𝐏𝐒𝐘𝐂𝐇𝐎 𝐃𝐀𝐃𝐃𝐘🚫. Where stories live. Discover now